finally

18 4 4
                                    

T:ටික කාලෙකට අපිට art projects නවත්තන්න වේවි....මේ දවස් ටිකේ අම්මා ටිකක් මහන්සි ගතියෙන් ඉන්නෙ gyu...ඒක නිසා මන් business එකේ වැඩ ටික බාර ගන්න හිතුවා...අපි ආපහු art project එක කරමු....ඒත්...තව කාලයක් යාවි gyu..

BG:හම්...
ඒකට කමක් නෑ tea..
අම්මට අසනීපයි නම් ඔයා ඒක බාරගන්න...ඔයා business එක කරත් අපිට හම්බවෙලා වැඩ ටික කරන්න පුලුවන් වෙයිනෙ...
ඔයා මෙච්චර දවස් කරන් ගියපු වැඩ ටික මන් බලාගන්නම්...අපි හැම දෙයක්ම බැලන්ස් කරගමු...හම්...

Gyu හිනාවෙනගමන් කිව්වෙ tea ගෙ ඔලුව අතගානගමන්.ඒත් එක්කම tea හිනාවෙනගමන් gyu ව වැලදගත්තා.

T:thanks පැටියෝ...ම්...

BG:ඔක්කෝටම කලින් උදේ පාන්දර නැගිටින්න ලෑස්ති වුනොත් හොදා...

T:ඔයා ඉද්දි මට ලොකු සැනසීමක් gyu..
I love you sooo much..ම්...

BG:me too..
දැන් ඔය මහත්තයා ගිහින් wash එකක් දාගන්න.ගදේ බෑ!

T:එහ්..?
මන් නැගිට්ටා විතරයි නෙහ්..

BG:ඒක තමා ගද!

T:කමක් නෑ ඔයත් එන්න..

BG:මන් මොකද..
අල්ලන් ඉන්නද..

T:සති දෙකකින් කරේ නෑනෙ..ම්...

BG:මට අද වැඩ ගොඩක් තියේ..
ඇගට පන තියෙන්න ඕන..

T:හරි ඉතිම්..wash එකක් දාන්න විතරනෙ...

BG:ඒ වුනාට ෂුවර් නෑ..

T:දැන් මට ඉන්න බෑ..

ඒත් එක්කම tea ,gyu වත් වඩාගෙන කාමරේට එක්කගෙන ගියා...

BG:යාහ්...
උණු වතුර එක ගහලා තියෙන්නෙ යකෝව්!!!!!

T:මන් Off කරලා එන්නම්...
ඔයා මාව on කරන්නැතුව ඉන්න බලන්න...

BG:ඒහ්!??

Tea ,gyu ව කාමරෙන් තියලා උණු වතුර එකත් off කරලා ඉක්මනට කාමරේට ආවා.

T:well.....
දැන් කොහේවත් යන්න බෑ..ම්...
මන් දන්නවා ඔයාටත් ඕන කියලා..

BG:කවුද කිව්වෙ..

T:ඔයාගෙ ඇස් දෙක..

BG:මන් අදයි දන්නෙ ඇස්වලට කතා කරන්න පුලුවන් කියලා..

T:ඇස්වලින් ඔයානෙ මට මුලින් කතා කරේ ම්...

Tea හිනාවෙනගමන් කිව්වෙ gyu ට ලං වෙනගමන්.ඒත් එක්කම gyu ඇදෙන් එහා පැත්තට නැග්ගා.

T:ඕහ්..
සෙල්ලම් කරන්නද ඕන..
ඒකත් හොදයි උදේ පාන්දර..

BG:අල්ලගනියි මගෙ නැට්ට..

T:දැන් නම් on වෙනවා වගේ gyu..
අද ඔයාව අතාරින්නෑ..

Tea lip biting කරනගමන් කිව්වෙ gyu ව අල්ලගන්න දුවන අතරෙ.කිහිප වතාවක්ම රවුම් ගහලා ගහලම tea අමාරැවෙන් gyu ව අල්ල ගත්තෙ gyu ගෙ කන සිප ගන්න අතරෙ.

BG:අතාරිනවා මනුස්සයෝව්..

T:ම්..හම්...
අතාරින්නෙ කොහොමද ඔයාව..

BG:හැම දාම මොකක් හරි හේතුවට ලං වෙනවා නේද...ම්...

Tea කිව්වෙ gyu ගෙ කර වටේ අත යවනගමන්.

T:මට ටිකක් බයයි gyu..

BG:මටත්..
මට ඔයත් එක්ක..
ඉන්න තියෙන වෙලාව අඩු වුනොත්....

T:ඒක එහෙම වෙන්නෙ නෑ gyu..
මන් පොරොන්දු වෙනවා...ම්...

BG:හම්..

Gyu ගෑ කෙදිරීමත් එක්ක tea උණුසුම් විදියට gyu ගෙ නලල tea සිප ගත්තා......


























































කාලය ගත වෙද්දි හැම බැදීමක් ම ගලා ගෙන ගියා...කලාකාමී හිත් ලං වෙන්න ගත වෙන්නෙ පොඩි කාලයක් කියන එක ඇත්තක්....ඒ නිසයි ඒ ආදර කතා එකතු නොවුනත්......
වුනත්...

හැම අතකින්ම ඒ මතකයන් සුන්දර වෙන්නෙ...
ආදරේ කියන දේ පුදුමාකාර දෙයක්..ඒකට භේදයක් නෑ...
වර්ණයක් නෑ..
නිර්වචනයක් නෑ...

ඒ නිසයි ඒ අකුරු හතරෙ වචනය ඒ තරම්ම වැදගත් වෙන්නෙ කෙනෙකුගෙ ජීවිතේට...

සමහර වෙලාවට අපිට හැගීම් දැනෙන්න පුලුවන්...ඒත්..
අපිට අපිටම ගැලපෙන කෙනාව හොයාගන්න.......,
ඉවසීමෙන් ඉන්න වෙනවා...
ඒකත් එක්තරා කලාවක් වේවි..
ඔයා කලාකාමී කෙනෙක් නම්..



THE END......

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now