what's next?

41 13 35
                                    


T:මන් දැන් යනවා...අපි තව ටිකකින් හම්බ වෙමු...හම්....bye beomgyu...

BG:bye tea...

ඒත් එක්කම tea හිනාවෙනගමන් එතනින් පහලට ගියා.ටික දුරක් යද්දි අහම්බෙන් වගේ tea ට yeonjun ව හම්බ වුනා.

T:hi yeonjun!

Yj:ඕහ්..hi...

Yeonjun ඒ තරම් tea ව ගනන් ගන්නෙ නැතුව එතනින් පිටත් වුනා.

T:හම්..competition එකට මෙයාලා දැන්ම එහෙමද...

Teahyun තමන්ටම කියාගෙන ඉස්සරහට ගියා.

JK:teahyun!

T:එහ්..ඕහ්..professor jungkook...!

JK:අලුත් ideas එහෙම ගලාගෙන ආවද ඉතිම් කොල්ලට...

T:ඔව් professor....

JK:හම්..soobin ලා ඉන්නෙ ඔයාගෙ team එකේ නෙවෙයි නේද?

T:නෑ professor එයාලා team 2..
Soobin සමහර විට art library එකේ ඉන්නවා ඇති...

JK:oh thanks....
Good luck එහෙනම් කොල්ලෝ...

Jungkook එහෙම කියාගෙන එතනින් පිටත් වුනේ tea ට අත වනනගමන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අන්තිම පැය වෙද්දි හැම කෙනෙක් ම ආපහු එකතු වුනේ තම තමන්ගෙ art ideas share කරගන්න.ඒ වෙද්දි teams කිහිපදෙනෙක් විතරයි ideas සම්පූර්ණයෙන්ම complete වෙලා තිබුනෙ.

Sunghoon:එයා රතු රෝස මල් ගොඩක් මැද ඉන්නවා...ඒ හැම මලක් තිබුනත් එයා තෝරගන්නෙ සුදු රෝසමල විතරයි.ඒ සුදු රෝස මලේ වටිනාකම නැති කරන්න හුගක් බාධක එනවා..ඒත් ඒ හැම දෙයක්ම දරාගෙන ඒ ගෑනු ලමයා තමන්ගෙ පාරිශුද්ධත්වය රැකගන්න උත්සහ කරනවා...මේ ideas ටික හොදට ගැලපෙනවා...

T:ඔව් sunghoon..ඇත්ත වශයෙන්ම...

HK:ඇත්තම කතාව මේ වගේ ගෑනු ලමයි හොයා ගන්නවත් නැති තරම්...
ඉන්නවත් ඇති..ඒත් හුගක් දුර්ලබයි...ඒක නිසා පසුබිමට දුර්ලබ විදියට පාවිච්චි වෙන colour එකකුත් ගත්තනම්...

T:හම්...

Jiyu:ඒකට ටිකක් blue colour එකයි white ගතියයි කැපිලා පේන colour එකක් ගත්තොත්..??

SH:indicolite colour?

SH:indicolite colour?

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Onde histórias criam vida. Descubra agora