Chapter 1

1.8K 167 7
                                    

දිගින් දිගටම කොට්ටේ යට තිබ්බ ෆෝන් එකේ එලාම් එක වදින්න ගත්තා... අද වැඩ ගොඩක් තියන දවසක් නිසා නිදිමතේ අඩුවක් නැති උනත් නැගිටින්නම වෙනවා..... ඒත් පාන්දර වෙනකම් වැඩකරපු නිසා ඇස්දෙක ඇතුලේ තාමත් නිදිමත පිරිලා.... ඒ මදිවට උදේ පාන්දර වහින්නත් අරගෙන නැගිටින්න හිතෙන්නම නෑ... පොඩ්ඩක් වෙලා මම උඩුබැලි අතට නිදාගන මම මට මේ මොනාද වෙලා තියෙන්නේ කියලා හිතන්න ගත්තා.... හැමදාම උදේට නින්දෙදි පිරිසිදු වෙලා හිස්ව තියන හිතට ඇස් දෙක ඇරිය ගමන් අමුතුම වේදනාවක් කාන්දු වෙලා ඒකත් එක්කමයි මම හැමදාම උදේට නැගිටින්නේ... ඒත් මනෝපාරක් ගහන එහෙම වැඩි වෙලාවක් ඉන්න ලැබුනේ නෑ..... විරාන් කාමරයට කඩා පත්වුනා....

විරාන් මනුග තේනුවර පිරිමි ලමයි තුන් දෙනෙක් ඉන්න තේනුවර පවුලේ බාලයා... ඒ ඉන්නේ මගේ හැමදේම කිව්වොත් හරි.... ලොකුම අයියා දිමාන් රනුග තේනුවර... දෙවෙනි අයියා නිවාන් විනුග තේනුවර... මේ ඉන්නේ තේනුවර පවුලේ බල කණු තුන කිව්වොත් හරි.... මගේ එකා පිස්සා උනත්, අයියලා දෙන්නගෙන් අප්පච්චී ගෙන් බල්ලෙක් වගේ බැනුම් ඇහුවත් ඌ නැත්තම් මේ පවුල සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... තේනුවර පවුලේ හැමෝම වැඩ කරන්නේ පවුලේම කම්පැනි එකක....

විරාන් මනුග තේනුවර

දිමාන් රනුග තේනුවර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිමාන් රනුග තේනුවර

දිමාන් රනුග තේනුවර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අදූර් || YizhanWhere stories live. Discover now