Chapter 19

834 133 14
                                    

හැමදේම හරියට හීනයක් වගේ.... විදදරාගෙන බලන්න බැරිව ඇහැරෙන්න දගලන භයානක හීනයක් වගේ.... ඊලග තප්පරේ මොනා වෙයිද කියලා දන්නේ නැතිව මම ලොකු බයකින් හිටියේ.... මගේ බය වේදනාව කියන්න විරාන්වත් ලග නෑ.........

"අදූර්......"

විරාන් ඇතුලේ ඉදන් ලගට එනකම්ම දැක්කේ නෑ.......

"අනේ විරාන් මොනාද බන් වෙලා තියෙන්නේ....... ඇයි මට මුකුත් කියන්නේ නැත්තේ......."

"ආ.... මෙන්න උඹ ආස කරන විදිහේ උණු නෙස්කැෆේ එකක්...."

"මොන.... හුත්තක්ද යකෝ.... අහන දේට උත්තර දිලා හිටපන්... දෙයියනේ මාව ගිනි ගන්නවා..."

"උඹ ගිනි ගන්න උඹ අපේ අයියාගේ කවුද... උගෙයි උබගෙයි තියන සම්බන්ධය මොකද්ද.... උඹ ඔය තරමට මැරෙන්න හදන්නේ විදවන්නේ ඒ උඹේ කවුද....."

"ගෑණි.... මම උගේ ගෑණි... හරිද සනීපයිද.... ඕකද අහගන්න ඕන වෙලා තිබුනේ...... ආහ්හ්....."

"ආ..... එහෙමද එහෙම් මේකත් කියහන්.... අයියා එයාගේ අසනීපේ ගැන මොනා හරි කියලා තිබුනද...."

"අනේ මොනාද යකෝ මේ අහන්නේ.... මොනාද මේ අහන්නේ... මොන අසනිපයක්ද.... පොඩි කැස්සකුයි උණයිනේ තිබුනේ දෙයියනේ..... ඒකටත් බෙහෙත් බිව්වනේ...."

"ඇත්තට උණ හෙමිබ්රිස්සාවට බෙහෙත් අහුරු ගණන් බොනවා දැකලා තියනවද....."

මගේ පපුව පත්තුවෙලා ගියා..... අනේ මම කොයි තරම් මෝඩයෙක්ද... ඇත්තටම මම හිතුවේ අත සනීප වෙන්නත් එක්ක වෙන්න ඇති එච්චර බෙහෙත් කියලා......

"ප්ලිස්.... මාව ඔහොම තප්පරෙන් තප්පරේ මරලා දාන්නේ නැතිව කෙලින්ම කියහන් අයියට මොනාද වෙලා තියෙන්නේ කියලා...."

"ඒක තමා මම උඹට කිව්වේ...."

"මොකද්ද යකෝ මේ හතර බීරී කතාව.... කියන මගුලක් තේරෙන විදිහට කියහන්කෝ...."

"හරි මෙහෙම ඇහැව්වොත්..... අයියාගේ නමට තිබුන දේපල වලින් භායක් උඹේ නමට ලියලා උඹව පුතාගේ නිත්‍යානූකූල භාරකාරයා කරේ කවද්ද....."

"යකෝ පිස්සු හැදීගෙන එනවද උඹට... ආ...."

"ඒ කියන්නේ මම දැන් පිළිගන්න ඕනේ උඹ මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ කියල......"

අදූර් || YizhanWhere stories live. Discover now