Introduce💜️💚

674 38 6
                                    

Hi මගේ first werewolf කතාව තමා මේක. කියවලා බලන්න.ටිකක් වෙනස් story එකක්.😊 BTSලගේ ඇත්ත ජීවිතයත් එක්ක පටලවා ගන්න එපා.😌 Just a Fan Fiction📌️

Jeon Jungkook- 🐰
Jackson Wang- 🦊
Kim Taehyung- 🐯
Min Jimin- 🐥
Min Yoongi- 🐱
Kim Namjoon- 🐨
Kim Seokjin- 🐷
Jung Hoeseok- 🐴
Kim Hana- 🌸

නම් type කරන්න වෙලා යන නිසා emoji දාලා ලියන්නම්.😁 කම්මැලී.

Jeon Jungkook -Bottom
Kim Taehyung -Top

Jeon Jungkook

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Golden Pack එකේ Head Alphaගේ පුතා. Seoul National University එකේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දක්ෂයි. අම්මයි තාත්තයි එක්ක එච්චර හොද සම්බන්ධයක් නෑ. අම්මයි තාත්තයි ජන්කුක්ට ආදරේ නෑ. ඇත්තටම මේ ලෝකෙ කවුරුත් නැති අනාතයෙක්. ඒ වුනාට ජන්කුක්ට අම්මයි තාත්තයි නිදහසේ ඉන්න ඉඩ දීලා තීන්නේ. ජන්කුක්ට ඉගෙන ගන්න,අදින්න පළදින්න, සල්ලි, වාහන ඇති තරම් දීලා තියෙන්නෙ. ඒත් ජන්කුක් ජීවත් වුනේ එයාට කවුරුත් නෑ වගේ. ඔව් එයාට ජීවත් වෙන්න වුනේ එහෙමයි. හුරුබුහුටි කොල්ලෙක්. දැක්ක ගමන් ආදරේ හිතෙනවා. හරිම නිහතමානී. ගොඩාක් අහිංසකයි. ගොඩාක් කරුණාවන්තයි.

Jackson Wang

Jackson Wang

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Golden Pack එකේ කෙනෙක්. ජන්කුක්ගෙ හොදම යාලුවා. හැබැයි වෙලාවකට හැසිරෙන්නෙ ජන්කුක්ගෙ husband වගේ. ජැක්සන් පොඩි කාලේ එයාගේ අම්මා නැතිවුනා. ඒ ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජැක්සන්ගෙ තාත්තා ජැක්සන්ව එක්කන් america ගියා. එදා ඉදන් තමා ජන්කුක්ට ජන්කුක්ගෙ කියලා කියන්න හිටපු එකම එක්කෙනාවත් අහිමි වුනේ. කඩවසම්. හිත හොද කොල්ලා. පොඩ්ඩක් play boy type.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now