Chapter 9💜️💚

337 38 6
                                    

කට්ටියම ලෑස්ති වෙලා පහලට ආවා.

( A

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A.N. Jungkook's Outfit )

 Jungkook's Outfit )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A.N Tae's Outfit )

ඇත්තටම දැන් නම් ටේ ජන්කුක් දිහා බැලුවේවත් නෑ. ජන්කුක්ට ඒක ගානක් වුනේ නෑ. ඔව් ජන්කුක් දන්නවා ටේ හැමතිස්සේම වගේ එයා දිහා බලන් ඉන්නේ කියලා ඒත් එයා ඒක ගනන් ගත්තේ නෑ.

🐷-" ටේ ලෑස්තිද? කෝ හනා? "

🐯-" ඔව් ලෑස්ති හියුන්ග්. ඒත් හනා කොහෙද කියලා දන්නේ නෑ. "

🦊-" boyfriend දන්නේ නෑ එයාගේ girlfriend කොහෙද කියලා. " 

ජැක්සන් නක්කලේට කට කොනින් හිනා වෙලා කිව්වා.

🐯-" යා!! හියුන්ග් මන් මේකව මරනවා. "

🐰-" මොකක්ද තමුන් කිව්වේ?!!! "

ජන්කුක්ට කේන්ති ගියා. මොකද ජන්කුක් එයාගේ යාලුවාට ගොඩක් ආදරෙයි. ඒ වගේම ටේට කිසිම අයිතියක් නෑ ජන්කුක්ගෙ යාළුවට එහෙම කියන්න.

🐯-" මොකද සද්දේ??!!!! "

🐰-" ඇයි තමුසේ මොනා කරන්නද? "

🦊-" කරපුවා මදිද? "

🐰-" ජැක්සන් ඕක නවත්තපන්. වරෙන් යමු. "

එහෙම කියලා ජන්කුක් ජැක්සන්ව ඇදලා අරන් කරට අත දාගත්තා. ඒපාර ජැක්සන් ජන්කුක්ගෙ ඉන වටේ අත දාලා ජන්කුක්ව තව ටිකක් ළඟට ගත්තා. ටේ එකපාරටම ඒ ළඟ තිබුන vase එකක් අරන් පොළොවේ ගැහුවා. ඇත්තටම ජන්කුක් ඒ කතාව එතනින් නැවැත්තුවේ එයාට ටේව අපහසුතාවයට පත් කරන්න ඕන වුනේ නෑ.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now