Chapter 6💜️💚

342 32 9
                                    

After 4 Years

At Kim Pack House 8.00 a.m.

Knock Knock

🐥-" මගේ ටේයියෝ... නැගිටපන් අද අපිට award ceremony එකට යන්න ඔනිනේ. "

🐯-'' මට වද දෙන්නේ බොගේ මිනිහව ගිහින් නැගිට්ටව ගනින්කෝ. "

🐥-" අනේ මේ මට අමාරුවක් නෑ. එක එකා නැගිට්ට වන්න. බොගේ ගෑනි තමයි මට කිව්වේ උබව නැගිට්ටපන් කියලා. "

🐯-" ආ.. එහෙමද හරි හරි මම නැගිටින් නම් උබ පලයන්. "

🐥-" මම උබට මෙච්චර වෙලා කතා කළා. උබට එතකොට නැගිටින්න බැරි වුණා නේ? ගෑනි කිව්වා විතරයි තෝ නැගිටලත් ඉවරයි. "

🐯-" අනේ එහෙම නෑ මැණිකේ. "

🐥-" අනේ අනේ පලයන් යන්න. මම ලඟදීම උබව divorce කරනවා. "

🐯-" අනේ කරගන්න රෙද්දක් කරගනින් උදේ පාන්දර දොරගාව ඉදන් වීනා වයන්නේ නැතුව පලයන්. "

🐥-" යනවා තමයී. "    ජිමින් කේන්තියෙන් අඩි හප්ප හප්ප පහළ මහළට ගියා.

At Down Stairs

🐥-" daehyung අප්පා මට මෙගේ යාළුවෙක්ට invite කරන්න බැරිද award ceremony එකට "

Mr. Kim-" ජිමින් පුතා අපිට එහෙම නෑදෑයෝ එක්කගෙන යන්න බෑ. "

🐱-" කොහෙටද නෑදෑයෝ එක්කන්‍ යන්න බැරි daehyung අප්පා. "

Mr. Kim-" මේ ජිමින් අහනවා යුන්ගි පුතේ යාළුවොන්ව එක්කගෙන යන්න බැරිද කියලා. "

🐱-" හරි ජිමින් කවුද ඔයා ඔය කියන යාළුවා මම දන්නේත් නෑනේ. "

🐥-" අනේ යුන්ගි ඒ ජින් හියුන්ග්. "

🐱-" ඔයා කියන්නේ ගෙදරට මීට අවුරුදු ගානකට කලින් ආව Red Velvet Pack එකේ  Kim Seokjin ගැනද? "

🐥-" ඔව් එයා තමා. "

🐱-" ඕ... එයා ගැන බය වෙන්න එපා. එයාගේ අප්පා business man කෙනෙක් මේ party එකට එයා අනිවාර්යයෙන් එන්න ඕනි. "

Mr. Kim-" ඕ... ඒ පුතා ගැනද මේ ජිමින්  පුතා කියන්නේ? "

🐥-" දේ daehyung අප්පා. ඒත් යුන්ගි  ඔයා කොහොමද ජින්ගේ තාත්තා business man කෙනෙක් කියලා දන්නේ?? "

🐱-" අනේ මෝඩයෝ ඒ මගේ යාලුවෝ "

🐥-" ඒකත් ඇත්තනේ.. මේ daehyung අප්පා ඒක නෙවේ අනේ අපි එයාලට මෙහේ ඇවිත් අපිත් එක්ක යන්න කියමුකෝ. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now