Chapter 5💜️💚

301 35 7
                                    

At Seoul National University

ජන්කුක් මේපල් ගහක් යට ඉඳන් පොතක් බල බල හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් මේපල් ගහක් යට ඉඳන් පොතක් බල බල හිටියේ. එයාලට lectures පටන්ගන්න තව පැයක් වගේ තිබුනා. එකපාරටම ජන්කුක්ට තද red wine සුවදක් ආවා. ජන්කුක් ඔළුව උස්සලා බැලුවා. එයා දැක්කා එයාගේ පැත්තට ඇවිදගෙන එන ටේව. ජන්කුක්ගෙ ඇස් එන්න එන්න බොඳ වුණා. ඔව් ජන්කුක්ට දැන් ඇඬෙනවා. ජන්කුක් පොත පැත්තකින් තියලා නැගිට්ටා.

🐰-" ඇ... ඇ.. යි ඔයා මෙ.. මෙ..තන? "

🐯-" ඔයා දන්නවා මම ආපු හේතුව නේද ?? " ටේ කට කොනින් හිනා වෙලා ඇහුවේ.

🐰-" අ.. නේ please ටේ. අද මාව reject කරන්න එපා. අද පුර හ- - -- -- "

🐯-" Kim Taehyung වන මම Jeon Jungkook වන මාගේ Destiny Mateව Reject කරනවා. " ටේ ඒක කියලා එතනින් යන්න හදද්දීම ජන්කුක් ටේගේ අතින් අල්ලලා නැවැත්තුවා.

🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔයා හිතන විදියේ ලස්සන sexy කෙල්ලෙක්ව හම්බවෙන්න කියලා. "

ජන්කුක් එයාගේ අවසාන මොහොතේත් ටේගේ සතුට ප්‍රාර්ථනා කරා. ඇයි ජන්කුක් මෙච්චර ටේ ගැන හිතන්නේ. මනුස්සයෙක්ට පුලුවන්ද එයාගේ වේදනාවන් දරාගෙන අන්තිම මොහොතේදීත් මෙච්චර අහිංසක ප්‍රාර්ථනාවක් කරන්න.

🐯-" Ohhh Thank you. "

ඊළඟට ටේ විසිල් එකක් පිඹ පිඹ එතනින් ගියා. ටේට දැනුනේ එයාගේ හිත ලොකූ බරකින් නිදහස් උනා වෙගේ. ඒත් දවසක එයා මේ කරපු දේ ගැන ගොඩාක් පසුතැවේවි!! ඒත් ජන්කුක්ගෙ wolf Jk එයා ගොඩාක් ඇඬුවා. එයා ගොඩක් කඩන් වැටුනා. එකපාරටම ජන්කුක්ගෙ ඇස් දෙක බොඳ වෙලා ඔළුව කැරකෙනවා වගේ දැනුනා. ජන්කුක් එතනම faint උනා.

At cafeteria

🐥-" ආ.... ටේ ඔයා කොහේද ගියේ? " ටිකක් ඈතින් එන ටේ දිහා බලන් ජිමින් ඇහුවා. ටේ ඇවිත් යූන්මින් couple එක ඉන්න ටේබල් එකේ පුටුවක් ඇදන් වාඩිවුණා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now