Chapter 7💜️💚

341 35 9
                                    

Tae P.O.V

ඈ!!! ජන්කුක්. නෑ වෙන්න බෑ මේ ජන්කුක් නෙවේ. මුළු අතම tattoo එහෙකින් වැහිලා. ඇඟේ size එක. හැම තැනම muscles වලින් පිරිලා. කනට කරාබුවක් දාලා. ඇස් වලටයි තොල් වලටයි piercings දාලා. කොණ්ඩෙත් ගොඩක් දිගට වවලා. Pant එකයි shirt එකයි දෙකම Calvin Klein. හීනි රිදී මාලෙකුත් දාලා. තව අතට හීනි ලස්සන Rose Gold Bracelet එකක් දාලා. ජන්කුක්ගෙ රූපෙම ඇති මාව පිස්සු වට්ටන්න. මම ජන්කුක්ගෙ ඇඟේ හැම අඟලක්ම මම හොදටම වින්දා. එයා ගොඩක් handsome. ඕ ජන්කුක්ගෙ බෙල්ලේ අඩ හඳක සලකුණක් තිබුනා. මම හිතන්නේ ඒක මම එයාව පුර හද පායපු දවසක reject කරපු නිසා වෙන්න ඕනි. මගේ ජන්කුක් දැන් ලොකු වෙලා. Whattt!!!! මගේ නෑ නෑ එයා මගේ නෙවෙයි. මට එයාව එපා. මට හනාව ඉන්නවනේ

Tea P.O.V End

V End

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A.N ජන්කුක්ගෙ tattoo එක. )

ජන්කුක් දැක්ක ගමන් ආව ආසාවට ජිමින් ජන්කුක් ගාවට ගිහින් ජන්කුක්ව බදාගන්න හැදුවේ. ඒත් ජින් ඉක්මනින් මැද්දට පැන්නා.

🐷-" නම මතක නෑ. cute boy ඒත් මෙයා skin relationship වලට කැමති නෑ. Sorry. " ජින් ජිමින්ගෙ කම්මුලට පොඩි තට්ටුවක් දැම්මා. ජිමින් හෙමීට පස්සට ගියා.

🌸-" එයාට කතාකරන්න බැරිද? "

ජන්කුක් රැව්වා හනාට ඒ රැවිල්ලට හනා ටිකක් බය වුනා. ජින්ට පොඩ්ඩක් කේන්ති ගියා. මොකද ජින් කැමති වුනේ නෑ එයාගේ මල්ලි කාගෙන්වත් කතා අහනවට.

🐷-" Ohhh නෑ. එයාට හොදට කතා කරන්න පුලුවන්. ඒත් එයා අපි දෙන්නා ඇර තව එක්කෙනෙක් එක්ක විතරයි කතා කරන්න කැමති. මම අද මේ ගමන මෙයාව එක්කන් ආවේ බලෙන්. අනික් එක මෙයා මගේ කීමට මිසක් ඔයාලව බලන්න නෙවේ ආවේ. "

Mr. Kim-" ඕ.. නිශ්ශබ්ද කෙනෙක් වගේ හරි ඒකට කමක් නෑ. එන්න ජින් පුතා අපි ගේ ඇතුළට යමු මේක අද ඉදන් ඔයාගේ ගෙදර නේ. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now