Chapter 22💜️💚

273 34 22
                                    

🐯-" mmhh baby girl faster ahhh... "

දොර ගාව මේ ටික අහගෙන හිටපු ජන්කුක්ට දැනුනේ එයාව පිච්චෙනවා වගේ. මොකද ජන්කුක් කියන්නේ ටේහියුන්ග් වගේම ගොඩක් possesive කෙනෙක්. ඒ වගේම ජන්කුක් කියන්නේ Alpha කෙනෙක්. So, Possesive Alpha කෙනෙක්ට ඒ වගේ දෙයක් ඇහුනම ගොඩක් කේන්ති යනවා. අනික ජන්කුක් කියන්නේ එක පාරක් හැමදේම ඉවසගෙන අනිත් පාරත් ඒ වැරැද්දම කරපු කෙනෙක්.

ජන්කුක් වුනත් ටේහියුන්ග් එක්ක යාළු වුනේ එයාට කවදාවත් බැරි වුනා එයාගේ mateව reject කරන්න. මොකද ජන්කුක් කියන්නේ හැම තත්පරේම එයාටත් වඩා එයාගේ මේට් bond එක ගැන විශ්වාස කරපු කෙනෙක්. ජන්කුක් කියන්නේ ගොඩක් ආදරණීය කෙනෙක් වගේම ගොඩක් කේන්ති යන කෙනෙක්. ජන්කුක්ගෙ ඉවසීම හරිම කෙටියි. ඉක්මනින් කේන්ති අරගෙන හැමදේම විනාශ කරන කෙනෙක්. ඉස්සර ජන්කුක් නෙවේ දැන් ඉන්නේ. දැන් ඉන්න ජන්කුක් එයාගේ හිතු මතේට වැඩ කරන කෙනෙක්.

ජන්කුක් තව විනාඩියක්වත් බලන් ඉන්නේ නැතුව room එක ඇතුළට ගියා. ඒ ගියාම ජන්කුක් දැක්කේ macbook එකේ මොනහරි බලන ගමන් hand job එකක් කරන ටේහියුන්ග්ව. හැබැයි ජන්කුක් ආව ගමන් ටේහියුන්ග් macbook එක වහලා දැම්මා.

ජන්කුක් room එකට ගිය ගමන් ටේහියුන්ග් බය වෙලා වගේ ජන්කුක් දිහා බලාගෙන හිටියා. ඒත් ජන්කුක්ගෙ මූන දැක්කම නම් ටේහියුන්ග්ට තඩී කෙල ගුලියක්ම ගිලුනා. මොකද ඒ රූපේ දැක්කම බය හිතෙනවා. රතූ වෙලා කන් දෙකෙන් දුම් දාන්නේ නැති ටික විතරයි.

🐰-" What Are You Doing? "

🐯-" Mmm I I' m J-Just.. "

🐰-" I Asked What Were You Doing?!! "

🐯-" I Just Looking At The Macbook. "

🐰-" Why Were You Doing Hand Job Then?!! "

🐯-" Just When I Remembered You, I Got A Boner. "

🐰-" Oh.... Do I Really Look Like A Baby Girl Then?!! "

🐯-" Maybe "

🐰-" Will You Stop This Ridiculous Pile Of Lies? And Give Me The Macbook?!! "

🐯-" Why The Macbook? "

🐰-" See What Made You So Happy!! "

🐯-" I Didn't Tell A Lie. And Nothing Made Me Happy. "

🐰-" Ok Give Me The Macbook. I will See!! "

🐯-" No, Don't "

🐰-" Taehyung, You Are Trying To Turn Your Baby Into A Lucifer!! "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now