Chapter 1💜️💚

378 41 14
                                    

Jeon Pack House

At Jeon Pack House In Jungkook's Room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

At Jeon Pack House In Jungkook's Room

Tring tring tring⏰

🐰-" mmm.... hmm... "

තිර රෙදි දෙපසින් වැටෙන ලා හිරු කිරණ ජන්කුක්ගෙ මූණට වැටිලා. Alarm එකත් වැදෙනවා. ජන්කුක් නැගිටලා alarm එක off කරලා එහෙම්ම ඇදේ head board එකට හේත්තු වෙලා. Phone එක අරගෙන කොට්ටෙට ඈතින් තියෙන glasses දෙක දාගෙන instergram එකේ පොඩි serching පාරක් දාලා wash දාන්න ගියා. Baggy pant, ලා නිල් පාට sweater, normal shoes දෙකක් දාගෙන තනි කලු bag එකකුත් දාගෙන පහළ මහළට ගියා.
ගිහින් dining table එකේ වාඩිවෙලා breakfast එක ගත්ත. Mrs. Jeon නම් living room එකේ magazine එකක් බල බල හිටියේ. Mr.Jeon office ගිහින්. ජන්කුක් අද තමයි university යන first day එක.හැබැයි ජන්කුක්ට කලබල වෙන්න එපා කියන්න university එක මේ වගේ කියලා කියල දෙන්න කවුරුත් හිටියේ නෑ. ජන්කුක්ගෙ Software engineer course එක ජන්කුක් Private university එහෙක ඉවර කලා. ඒක නිසා ජන්කුක්ට university යන්න වුනේ මාස දෙකක් පහු වෙලා. ජන්කුක් breakfast එක අරගෙන ඉවර කරලා එයාගේ driver එක්ක අති සුඛෝපභෝගි කලු පාට Mercedes-Benz රථයකින් university යන්න පිටත් වුණා.

 ජන්කුක් breakfast එක අරගෙන ඉවර කරලා එයාගේ driver එක්ක අති සුඛෝපභෝගි කලු පාට  Mercedes-Benz රථයකින් university යන්න පිටත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A.N මේ pictures දාන්නේ ඔයාලට imagine කර ගන්න.😁 මේ මම වාහන පිස්සියෙක් හොම්දේ☺️)

Kim Pack House

Kim Pack House

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Rejected Alpha💚💜️🐺Where stories live. Discover now