Chapter 2💚💜️

304 36 6
                                    

After 3 hours

lecture එක ඉවර වුණා.ජන්කුක් lecture hall එක අයිනෙන් හෙමීට පහළට බැස්සා. ජන්කුක් lecture hall එකේ door එකෙන් එළියට අඩිය තියන්න කලින් එයාගේ උරහිසට උඩින් කවුරු හරි අත තියලා ජන්කුක්ව නැවැත්තුවා. ජන්කුක්ගෙ ඇස් රතු පාට වුණා. ඔව් ඒ එයාගේ mate Kim Taehyung. ටේගේ පිටිපස්සේ යූන්මින් couple එකත් හිටියා.

🐯-" මම දන්නවා ඔයා මෙගේ මේට් කියලා. "

🐰-" Hmm " ජන්කුක්ගෙ ඇස් රතු පාට වෙලා. එයාට එයාව පාලනය කරගන්න අමාරුයි. මොකද ඕනම wolf කෙනෙක් එයාගේ මේට්ගෙ ස්පර්ශයට sensitive.

🐯-" ඇත්තටම මම straight මම gay නෙවෙයි. ඒකනිසා මට ඔයාව මගේ මේට් විදියට භාරගන්න බැහැ. I am Really Sorry. "

🐥-" ටේ යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න. " ටේ එතනින් යන දිහා බලන් ජිමින් කෑගහලා කිව්වා.

🐱- " එයා පස්සේ එයා මේ කරන දේ ගැන පසුතැවෙයි. "

ජන්කුක්ගෙ ඇස් බොදවෙලා. ජන්කුක්ට එයාගේ මුළු ලෝකෙම එක තත්පරේකින් එයාගේ කකුල පාමුල කඩාගගෙන වැටුනා වගේ දැනුනේ. එයා ඉපදුන දවසේ ඉදන් ඔම්මා, අප්පා එයාට ආදරේ කරේ නෑ. එයාගේ මේට් ගැන තිබුන බලාපොරොත්තුවත් සුනු විසුනු වුණා. එයා එහෙම්ම බිම බලාගෙන හිටියා. එයාගේ උණුසුම් කදුළු සීතල පොළොවට වැටිලා අතුරුදහන් වුණා.

🐥-" ohh අඩන්න එපා. අපි එයාව වෙනස් කරමු. "

🐱-" ඔයාගේ නම මොකක්ද? "

🐰-" Ohh Jeon Jungkook. " ජන්කුක් එයාගේ ඔළුව උස්සලා ඉක්මනින් කදුළු පිහාගත්තා.

🐥-" අනේ ජන්කුක් අඩන්න එපා. එයා කවදාහරි වෙනස් වෙයි. "

🐰-" ඒකට කමක් නෑ. මට ප්‍රතික්ෂේප වීම් පුරුදුයි. ඔයාලා දෙන්නගේ නම් මොනාද? "

🐥-" Ohhh මම Min Jimin එතකොට මේ මගේ මේට් Min Yoongi. "

🐰-" ඕ... ඔය දෙන්නා අදුර ගැනීම සතුටක්. මම ගිහින් එන්නම්. මට මගේ ඊළඟ lecture එකට යන්න ඕන. "

🐥-" Ohh.. හරි ජන්කුක් පරිස්සමෙන් යන්න. Bye. "

🐰-" Bye. " ජන්කුක් lecture hall එකෙන් එළියට ගියා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now