Chapter 23💜️💚

346 30 15
                                    

ජන්කුක් දැන් දොර ගාව ඉදන් පැය ගානක් හිතනවා ඇතුළට යනවද නැද්ද කියලා. ඒ වගේම එයාට තේරෙනවා දැන් ටේගේ පෙරමොන්ස් ගොඩක් දරුණුයි කියලා.

🐥-" ඒ උබ තාම මෙතනද? මම මේ ආවේ high pitch එකෙන් අහන්න. "

🐰-" අනේ මට බයයි ඕයි... "

🐥-" උබේ කට නිසානේ මේ ඔක්කොම. "

🐰-" අනේ ඒත්... "

🐥-" ආරූට කේන්ති යයි බං පලයන් ඉක්මනට.. "

🐥-" පලයන් පලයන් "

ජිමින් එහෙම කියලා ජන්කුක්ගෙ පස්සට එකක් ගහලා රූම් එක ඇතුළට යැව්වා.

ජන්කුක් ඇතුළට ගිහාම දැක්කේ ඇද උඩ උඩු කය නිරුවත්ව sweat pant එකෙන් විතරක් ඉන්න ටේහියුන්ග්ව. ටේහියුන්ග්ගේ ඇස් ඒවා බලන්න බැරි තරම් රතු වෙලා. ජන්කුක් ඇත්තටම බය වුනා. මොකද හැමතිස්සේම ජන්කුක් ඉස්සරහ ඉන්නේ ඕනවටත් වඩා ආදරේ කරන ටේහියුන්ග් කෙනෙක්.

ජන්කුක්ව දැක්ක ගමන් ටේහියුන්ග් කට කොනෙන් හිනා වුනා. ඒක ටිකක් භයානකයි.

🐯-" Get Naked!!! "

ඒ කටහඬ ගොඩක් ගැඹුරුයි. අහන් ඉන්නත් බය හිතෙනවා. ජන්කුක් හෙමීට එයාගේ ඇදුම් ගලවන්න පටන් ගත්තා. මොකද එයා තව වචනයක් හරි කතා කරොත් අනිවාර්යයෙන් ටේහියුන්ග්ට ටේහියුන්ග්වම අමතක වෙයි කියලා ජන්කුක් හොදාකාරවම දන්නවා.

ජන්කුක් ගොඩක් ඉක්මනට නිරුවත් වුනා. ඇයි ඒ? ජන්කුක්ට මේක නෙවෙයිද ඕන වුනේ? ඒ වගේම ජන්කුක් දන්නවා ටේ කොච්චර කේන්තියෙන් හිටියත් කවදාවත් ජන්කුක්ට දරුණු වෙන්නේ නෑ කියලා. මොකද ටේ ජන්කුක්ට පණටත් වඩා ආදරෙයි. මොන මෝඩයා වුනත් කලින් කරපු වරදම ආයේ පාරක් කරන්න දෙපාරට වඩා හිතනවා.

🐯-" Come On Baby, Don't Be Afraid!! "

But ඒ කටහඬට. බය හිතෙද්දී කොහොමද අනේ ළඟට යන්නේ. ජන්කුක් හරිම හිමීන් අඩිය තියලා ගියා.

ජන්කුක් ළඟට ගිය ගමන් එකපාරටම ටේහියුන්ග් ජන්කුකව ඇදලා අරන් එයාගේ කකුල් දෙක මැද්දට ඔළුව ඇදලා ගත්තා.

🐯- " Make Me Naked Baby!! "

ජන්කුක් හරිම හිමින් එයාගේ අත ටේහියුන්ග්ගේ pant එක ළඟට අරගෙන ගිහින් boxer එකත් එක්කම sweat pant එක ගැලෙව්වා. ඒත් ජන්කුක් එක තත්පරයෙන් රතු වුනේ strawberry ගෙඩියක් වගේ.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now