Chapter 8💜️💚

304 38 6
                                    

At Next Day Morning

හනා, Mrs. Kim miadලත් එක්ක එකතු වෙලා breakfast එක රෙඩි කරන ගමන්. ජින් නම් දාගෙන video game ගහනවා. හොබී sprite එකක් බොන ගමන්. ජූන් පොතක් කියවනවා. යූන්මින් couple එක phone එක ඔබ ඔබ හිනාවෙනවා. ටේත් phone එක ඔබනවා. අන්තිමට තමා ජන්කුක් නැගිට්ටේ. ජන්කුක් චූටි short එහෙකට over size tshirt එකක් ඇදලා හිටියේ. ජන්කුක් එහෙම්ම ඇවිත් ජින්ගේ එහාපැත්තේ වාඩිවුනා. ටේනම් ඉතින් සුපුරුදු පරිදි ජන්කුක් දිහා බලාගෙන.

🐰-" හියුන්ග් අපි දෙන්නම play කරමු. "

🐷-" බෑ. ඔයා හැම ගේම් එකක්ම දින්නම මට වෙන්නේ පරාද වෙන්න. "

🐰-" හරි. promise මාත් පරාද වෙන්නම්. "

🐷-" හරී කමක් නෑ ගහලා බලමුකෝ. "

🐰-" හරි කමක් නෑ අදට විතරක් පරදින්න. "

🐷-" යා!!! "

ජන්කුක් පහළට ඇවිත් ජින් එක්ක video game ගහන්න පටන් ගත්තා. විනාඩි ගානක් එයාලා එහෙම්ම play කළා.

🐰-" Yessss! "

🐷-" ආ!!!! කොහේද යන්නේ ඔය? "

🐰-" මගේ cigarettes ඔක්කොම ඉවරයි. මම cigarettes අරන් එන්නම්. "

🐷-" හම්ම්ම්. " ජන්කුක් bike එකේ key එක අරගෙන එළියට ගියා.

🐥-" කවදා ඉදන්ද එයා cigarettes බොන්නේ? "

🐷-" එයාගේ මේට් එයාව reject කරපු දවසේ ඉදන්. "

ජිමින් ටේ දිහා දවා අළු කරන බැල්මක් දැම්මා. ඒ වෙගේම දැන් Taeyoonmin ඉන්නේ ගොඩක් පුදුම වෙලා.

🐴-" මොකද ඔය තුන්දෙනා පුදුම වෙලා. එයා cigarettes විතරක් නෙවේ. ඊට වඩා හොද දේවල් බොනවා. "

🐥-" ඇත්තද??? "

🐷-" ඔව් "

ජන්කුක් ආව තෙක් ටේ දිහා බැලුවේ නෑ. ටේව ගනන් ගත්තෙත් නෑ. හරියට ටේ කියලා කෙනෙක් නෑ.

කට්ටියම breakfast අර ගන්න ගමන් හිටියේ. ජන්කුක් නම් එළියෙන් breakfast එක අරගෙන ගෙදර ආවේ. ඒ නිසා එයා කාමරේට ගිහින් ගෙදර යන්න ලෑස්ති වුනා. ජන්කුක් පල්ලේහාට බැහැගෙන ආවා.

Mr. Kim-" ජන්කුක් ඔයා මේ කොහේ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ පුතේ? "

🐰-" මගේ යාලුවෙක් korea ඇවිල්ලා ඉන්නේ uncle. එයාව එක්කන් එහෙම්ම Pack House එකට යනවා. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now