Chapter 10💜️💚

324 37 6
                                    

Next Day Morning

දඩෝංං💥 දඩෝංං💥

දොරට තඩිබාන සද්දේට ජන්කුක් උඩ ගිහින් ඇහැරුනා.

🐰-" ආ!! කවුද? "

🦊-" මේ මම ජන්කුක් දොර අරින්නකෝ. "

🐰-" ආ!! ඇයි බං ඔහොම වදයක් වෙන්නේ. ආ!! Shit මගේ ඔළුව රිදෙනවා. "

🦊-" උබේ විතරක් නෙවේ අපි හැමෝගේම එහෙම තමයි. මේ දොර ඇරපන්. "

🐰-" ආ!! ඇයි ජැකී? "

🦊-" අනේ හනී ඔයාට අමාරුද? ඔළුව ගොඩක් රිදෙනවද? ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද? "

ජන්කුක්ගෙ වේදනාබර මූණ දැක්කම ජැක්සන් කලබල වුනා. ඒ වගේම තමයි තැනැක් නොතැනැක් නැතුව ජන්කුක් එක්ක මොන විහිළුව කළත් ජැක්සන් කියන්නේ ජන්කුක්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

🐰-" කලබල වෙන්න එපා. ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනි නැති වෙයි. "

🦊-" හම්ම්... ඉක්මනින් වොෂ් දාන් පහළට එන්න මම මේඩ් කෙනෙක්ට කියලා lime එකක් හදලා තියන්නම්. ආ.. තව painkiller එකක් බිව්වම හරියයි. "

🐰-" හම්ම්.. "

ජන්කුක් සුදු පාට sweat pant එහෙකට කළු පාට arm cut කළු පාට skinner එකක් ඇදගත්තා. වෙනදට short එකක් අදින්නේ පාට ගලපලා කරලා. ඒත් අද ජන්කුක්ගෙ ඔළුව පැලෙන්න වගේ නිසා ජන්කුක් අතට අහුවෙච්ච ඇදුම ඇදගත්තා. ඇදගෙන පල්ලෙහාට ගියා.

 ඇදගෙන පල්ලෙහාට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( A.N. මේ උඩට ඇදන් ඉන්න එකේ කළු පාට skinner එක මවාගන්න. අනිත් එවා නොසලකා හරින්න. දැන් කියන්න එපා ඉතින් ඕකට් උඩින් jacket දාන්න ඕනි කියලා.😒 )

ඒ skinner එකෙන් ජන්කුක්ගෙ collarbones, arms වගේම tattoos ගහපු මුලු අතම නිරුවත්ව. Look awesome. කට්ටියම downstair එකේ හිටියේ. මොකද ජන්කුක්ට කලින් හැමෝම ඇහැරලා හිටියේ. ජන්කුක් හෙමීට පඩිපෙළ බැහැගෙන ආවා.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now