Chapter 17💚💜️

308 35 12
                                    

🐯-" මොකා!! "

🐰-" ඔව් ඇයි handsome doctor කෙනෙක්. "

🐯-" ඇයි ඔයා ඒ doctor ගාවට ගියේ ආ!! "

🐰-" ඉතින් මගේ අත තුවාල වුනානේ. "

🐯-" ඉතින් ඇයි එතන වෙන doctorsලා ඉදියේ නැද්ද? "

🐰-" යා! ජැක්සන් මාව එක්කගෙන ගියේ. "

🐯-" ජැක්සන් එයි තමුන් අර doctor මෙයාට මොනාද කිව්වේ? "

🦊-" ජන්කුක් හිතුවක්කාරයි කිව්වා, මේ තව ජන්කුක් වගේ හා පැටියෙක්ට බෙහෙත් දාන්න ලැබුන එක ගැන සතුටුයි කිව්වා. එච්චරයි. "

🐯-" ආයේ ඔයා මම නැතුව කොහෙවත් යන්නේ නෑ. අනික බේබී මොකක්ද ඔය ඇදගෙන ඉන්නේ?!! "

🐰-" ඇයි මොකක්හරි අවුලක් තියෙද? "

🐯-" යා!! අහන කැත. ඕක ගොඩක් කොටයි. ඔයාගේ thighs පේනවා. අනිත් එක ඔයාගේ මුළු අතම එළියේ!! "

🐰-" ඔච්චර jealous වෙන්න එපා අනේ. "

🐯-" එහෙම කියලා බෑ. ඔයා දැන් වෙනස් වෙලා වගේම ගොඩක් sexy, handsome! "

🐰-" ආ.. ඔයාට ඕනි දෙයක්. "

Mrs. Kim-" ළමායී මම ගිහින් ටේට soup එකක් හදන් එන්නම්. "

🐰-" ඕගොල්ලෝ ගිහින් fresh වෙලා එන්න. මම මෙතන ඉන්නම්. අනික මෙයාට වැඩිය අමාරු නෑනේ. මට මෙයාව බලාගන්න පුලුවන්. "

Mr. Kim-" ඔව් එහෙනම් ජන්කුක් අපි යන්නම්. ඔයාට මොකක්හරි ඕන වුනොත් අපි කාටහරි call එකක් දෙන්න. "

🐰-" හරි අප්පා. "

🦊-" මම ඉන්නද? "

🐯-" ඇයි දාලා යන්න බැරිද ආ!! "

🦊-" නෑ මේ නිකන් ඇහුවේ. "

අන්තිමට ජන්කුක්, ටේ දෙන්නා hospital room එකේ තනි වුනා.

🐯-" මට බඩගිනී. "

🐰-" ඔම්මා soup එක ගේනකන් ඉන්න බැයිද? "

🐯-" බෑ "

🐰-" මම hospital එකෙන් කෑම ගේන්නද? මොනාද කන්න ඕනි? "

🐯-" ඔයාව "

🐰-" මොකක්! "

🐯-" ඔව් මට ඕනි ඔයාගේ තොල් කන්න. ඒවා රස ඇති. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now