Chapter 11💜️💚

369 35 10
                                    

🔞🔞⚠️️ පොඩි ළමයි කියවන්න එපා.
( කොච්චර කිව්වත් කියවනවා කියලා දන්නවා😑)

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

At Jungkook's Room

ජන්කුක්ට ගොඩක් කේන්ති ගිහින් හිටියේ. ඒ වගේම ජන්කුක්ට ලොකු දුකක් දැනුනා. මොකද දැන් ටේ, හනා එක්ක sex කරනවා කියලා හිතද්දීත් ජන්කුක්ට වචනයෙන් විස්තර කරන්න බැරි වේදනාවන් දැනුනා. ජන්කුක් A/C එක on කරලා ඇවිත් ඇද උඩ වාඩිවෙලා වියරුවෙන් වගේ කොණ්ඩේ පිටිපස්සට ඇදගත්තා. එහෙම්ම විනාඩි ගානක් ඉස්සරහ බලාගෙන ඉදලා මල කදක් වගේ ඇද උඩට වැටුනා. ඊටපස්සේ හිස් බැල්මකින් උඩ බලාගෙන හිටියා.  ඇත්තටම කාටද දුක නැත්තේ තමන්ගේ මේට් වෙන කෙනෙක්ගේ උණුහුමේ කාමයේ හැසිරෙද්දී විශේෂයෙන්ම තමන් දැනුවත්ව. තව විනාඩි කිහිපයක් ගතවෙලා ගියා.

Click!

ජන්කුක්ට එකපාරටම බැලුනේ balcony එක. හරියට නිකන් කවුරුහරි කෙනෙක් window එකක් ඇරියා වගේ. ජන්කුක් ටිකක් බයවෙලා හිටියේ. බයවෙලා හිටපු ජන්කුක්ගෙ ඇස් ජිල් බෝල size වුනේ ඇවිත් ඉන්න කෙනා දැක්කම. කලු පාට ලොකූ wolf කෙනෙක්. ඒ wolfගෙ ඇස් දෙක රතු පාටයි. ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ ඒ කවුද කියලා අදුර ගන්න. ඔව් ඒ ටේ. ටේගේ සැර strawberry smell එක ජන්කුක්ගෙ කාමරේ ගොඩක් ඉක්මනට පැතිරුනා. ජන්කුක් බයටම ටික ටික පස්සට ගියා. ජන්කුක් දැන්නම් ටිකක් බයවෙලා ඉන්නේ. ටේ ඉස්සරහට ඇවිදගෙන එන ගෙමන්ම shift වුනා. විශ්වාස කරනවද? ටේගේ ඇගේ එක නූල් පොටක් වත් නෑ. ජන්කුක් ඇස් දෙක තදකරලා පියාගත්තා.

🐰-" Ahhhh යන්න මගේ room එකෙන්. Please මුලින්ම ඇදුමක් දාගන්න. "

🐯-" Baby මගේ දිහා බලන්න මම ඔයාගේ Alpha. "

🐰-" විකාර කියවන්නේ නැතුව ඇදුමක් දාගන්න Please. "

🐯-" baby මට දැන් වුනත් පුලුවන් හනා ගාවට ගිහින් මගේ රට් එක ගෙවන්න. "

බිමට හරවන් ඇස් දෙක තදකරලා පියාගෙන හිටපු ජන්කුක් එකපාරටම රතු පාට කේන්තිය පිරුනු ඇස් වලින් ටේගේ ඇස් දෙක දිහා බලාගෙන රැව්වා.

🐰-" හනා එක්ක බැරිනම් ඕන එකෙක් ගාව ගෙවාගන්න. "

🐯-" Are You Sure?! "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now