Chapter 21💜️💚

261 34 20
                                    

කට්ටියම breakfast අරගෙන living room එකේ වාඩිවෙලා හිටියේ. දල්ජූන් uncle නම් kitchen එක පැත්තේ මොකක්හරි වැඩක් කරන ගමන් හිටියේ.

🐷-" මේ මෙහේ ෂෝක් නේ? නැම්ජූන් අනේ අපිත් මේ වගේ ගෙයක් ගමුකෝ. "

🐨-" තොට ඕන මාව කන්නද මිනිහෝ? "

🐴-" හා හා මෙතනවත් කෙහෙවළු පටලගන්නේ නැතුව හිටපල්ලකෝ. "

👴-" ආ ළමායී ඔයාලා මෙතනද? මම හිතුවේ එළියටවත් ගිහින් ඇති කියලා. "

🐥-" කොහෙද uncle මුන් ඔක්කොම ගිලලා ගිලලා ඇවිත් කේක් ගෙඩි ටික වගේ මෙතන වාඩිවුනානේ.. මම කතා කරා පොඩ්ඩක් එළියට යන්න. "

🐯-" තෝ ඒ කතාකරේ මල් පැලවලට යූරියා ටිකක් දෙන්න යන්නනේ.. "

🐥-" Aniyoo "

👴-" හරි හරි එහෙනම් කට්ටියම යන්කෝ එළියට. "

🦊-" යමු යමු. "

කට්ටියම හරිම ආසාවෙන් එළියට බැහැලා ගියා. ඊටපස්සේ මුලින්ම දල්ජූන් uncle ටිකක් උස ගේට්ටු දෙකක් තියෙන ලොකු තැනකට ආවා.

🐴-" මේ මොකක්ත මේ? "

👴-" ගිහින්ම බලමුකෝ. "උ

ඊළඟට දල්ජූන් uncle අර ලොකු ලී ගේට්ටු දෙක ඇරියා. ඕ... ඒක අශ්ව ගාලක්. එතන එක එක වරගයේ අශ්වයෝ ගොඩක් ගිටියා.

🐱-" වාව්ව්... මෙතන නම් නියමයි. Uncle මේ ඔක්කොම ඔයාගේ අශ්වයෝද? "

👴-" ඔව් මේ ඔක්කොම මගේ තමා. කට්ටිය ඉතින් ride කරන්න ආසද ඔයාලා?? "

🦊-" Of Course අපි කැමතී. "

🐨-" ඒක තමා ඕක අහන්නත් දෙයක්ද? "

👴-" හරි ඉන්න මම ගොඩක් හීලෑ අය එළියට ගන්නම්. "

ටික වෙලාවකට පස්සේ දල්ජූන් uncle අශ්වයෝ තුන්දෙනෙක් එක්කගෙන අශ්ව ගාලෙන් එළියට ආවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Rejected Alpha💚💜️🐺Where stories live. Discover now