Chapter 20💜️💚

269 33 17
                                    

🐰-" ම්ම්හ.. "

කුණු කෙළ පෙරාගෙන වාහනේ නිදාගෙන ආව ජන්කුක්ට ඇහැරුනේ පැය එකහමාරකට විතර පස්සේ.

🐯-" ආ... ඔයා නැගිට්ටද බේබී? "

🐰-" ම්ම් ඔව්. "

🐯-" බඩගිනීද? "

🐰-" ම්ම් එපා කෝ water bottle එක? "

🐯-" පිටිපස්සේ ඇත්තේ. "

ජන්කුක් වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බිව්වා.

🐰-" වාහනේ අයින් කරලා නවත්තන්න ටේ මම drive කරන්නම්. "

🐯-" නෑ කමක් නෑ බේබී මම drive කරන්නම්. "

🐰-" එකපාරක් කිව්වනේ වාහනේ නවත්තන්නකෝ.. "

🐯-" ආ.. හරි හරි මෙන්න ගන්නකෝ එහෙනම්. "

ටේ වාහනෙන් බැහැලා ගිහින් අනිත්පැත්තෙන් නැග්ගා. ජන්කුක් driving seat එකට ගියා.

🐰-" ම්ම්ම් හරි Let's Go.. "

🐯-" හම්ම් යමු. "

🐰-" මේ ඒක නෙවේ මට Ice americano එකක් ඕනී. අර ඉස්සරහ කඩෙන් ගමු අපි. "

🐯-" හම්ම් මට latte එකක් ගන්න හොම්දේ. "

🐰-" හා. "

ජන්කුක් ටික දුරක් ගිහින් coffee shop එහෙක නවත්තලා ගිහින් Ice americano එකකුයි latte එහෙකුයි ගෙනාවා.

🐰-" ආ මෙන්න. "

විනාඩි පහළොවක් වගේ උපරිම යන්න ඇති. ටේහියුන්ග් සියවෙනි පාරටත් මේ එකම මන්තරය මතුරන.

🐯-" මේ ඕයි ජන්කුක් ඔය වාහනේ හෙමින් අරගෙන යනවකෝ. "

🐰-" ඔයාට පේන්නේ මම මේක වේගෙන් drive කරනවා වගේද? "

🐯-" ඔව්. ඔයා වේගෙන් තමා ඔය drive කරන්නේ. "

🐰-" අනේ please ටේ ඔය කන් කරච්චලේ නවත්තන්නකෝ. "

🐯-" ඔයාට මාව පේන්නේ කන් කරච්චලයක් වගේද? "

🐰-" ඔව් "

🐯-" ඔව් කොහොමත් මාව තමා දැන් මෙතන කන් කරච්චලේ වෙලා තියෙන්නේ වෙන doctorsලා ගාව නම් හුරතල් වෙන්න පුලුවන් නේ?! "

Ohh Shitt ඒක දැන් වෙලා දවස් දෙක තුනක් ටේහියුන්ග්ට ඒක තාම මතකයි. ඕ.. එහෙම තමයි ටේ.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now