Chapter 16💜️💚

332 32 26
                                    

ජන්කුක් ටේගේ room එකට ගියා.ඒත් ජන්කුක් දැක්කේ එයා කවදාවත් එයාගේ ලස්සන ඇස් වලින් දකින්න ඕනි දර්ශනයක් නම් නෙවේ. එතන තිබුන ඇදේ ටේගේ body එක සුදු රෙද්දකින් වහලා තිබ්බේ. ජන්කුක් ගල් ගැහුනා. එක අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි වුනා. එයාගේ උගුරේ මොනාහරී හිරවෙලා වගේ. වචන පිටවෙන්නේ නෑ.

ජන්කුක් හෙමීට ඇද ගාවට ඇවිදගෙන ගිහින් ඒ රෙද්ද අයින් කලා. ඒ ඇස් මැලවිලා ගිහින්, හීනි රෝස පාට තොල් සුදුමැලි වෙලා. මුළු මූණම සුදුමැලි වෙලා. අත පය ගල්වෙලා වගේ ගොඩක් තදයි. ඒ ලස්සන මූණම කැත වෙලා. බලන්න බැරි තරම් අප්‍රසන්නයි.

ජන්කුක්ගෙ ඇස් එයාටම අකීකරු වෙලා. ඒ ඇස් වල කදුළු පිරිලා. එයාට එයා ගැනම කේන්තියක් ආවා. ජන්කුක් එයාගේ බැන්ඩේජ් කරලා තියෙන අත හයියෙන් මිරිකගත්තා.

🐰-" ඔයාගේ බේබිට පාළුයි ආයේ නැගිටින්නකෝ ටේ. Please මම ආයේ ඔයාට මොනවත් කියන්නේ නෑ මැණික. ආයේ එකපරක් නැගිටින්න මාව kiss කරන්න බැරිනම් rape කරත් කමක් නෑ. Please ඔය ලස්සන ඇස් දෙක එකපාරක් අරින්න. බලන්න ඔයාගේ handsome face එක කැතවෙලා ටේ එකපාරක් නැගිටින්න. "

🐰-" යා!! ඇයි අනේ ඇස් පියන් ඉන්නේ. මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා දන්නවද ආ!! I Love You මැණික ඇස් අරින්නකෝ. "

🐰-" I Love You මැණික. "

ජන්කුක් ටේගේ නළලට උණුසුම් හාදුවක් දීලා ගොඩක් හයියෙන් අඩන්න පටන් ගත්තා.

" I Love You Too Baby "














































Wait A Minute!! එතන ජන්කුක්, ටේ ඇර වෙන කවුරුත් නෑ. එතකොට කවුද මේ??? ජන්කුක් ගල් ගැහුනා.ජන්කුක්ගෙ හිත ගැස්සුනා. ජන්කුක් ටේගේ නළලින් තොල් අයින් කරලා ඔළුව උස්සලා බැලුවා. එයා දැක්කේ එයා දිහා නෝක්කාඩු හිනාවකින් බලාගෙන ඉන්න ටේව.

" Tadaa!!! "

🐷-" ජන්කුක් මගේ මේකප් එක හොදද? මම මේ බැලුවේ saloon එකක් දාගන්න. "

🐴-" ඇත්තට මම හිතුවේ නෑ බොරුවට අඩන එක එච්චර ලේසි වෙයි කියලා. "

Mrs. Kim-" හනී මට අඩලා හරි මහන්සී soft drink එකක් අරන් එන්නකෝ. "

🐱-" මම මේ කල්පනා කරේ හැමදාම නිදා ගන්නේ නැතුව ගිහින් රඟපාන්න. "

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now