මුලින්ම මම කියන්න ඕන මේ කතාව මගෙ රීඩකයෙක්ගෙ ඉල්ලීමක් මත ලියන කතාවක් කියල.. ඉතින් මේ කතාව සම්පූර්ණයෙන්ම 21+ එකක් නිසා ඒවට අකමැති අය කියවන් නැතුව ඉන්න.. ඒ වගේම මේ කතාවෙ චරිත සැබෑ ජීවිතේ චරිත එක්ක කිසි සම්බන්ධයක් නැහැ කියන එකත් මතක් කරන අතර.. ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා රිපෝට් ගහන්න නම් එපා කියල.. ඉතින් මේ කතාවට කැමති හැමෝම එකතු වෙන්න...
Vampire King Leo Anderson
[ Age - 1000 ]ලියෝ ඇන්ඩසන් පරිපූර්ණ කඩවසම් පෙනුමකින් යුක්ත ඉතාමත් ශක්තිමත් රජ කෙනෙක් විය.. ඔහුට වයස අවුරුදු 1000ක් වුවත් ඔහුට තිබුනේ වයස 20ක 25ක පෙනුමක්..එමෙන්ම ඔහු තමා වර්තමානයේ සිටින පැරනිතම සහ බලවත්ම වෑම්පයර් වන්නේ..
බ්‍රිතාන්‍යයේ ( Dark Hell Palace )එකේ රජු වන ලියෝ හට ඔහුගේ සේවකයින් ඉතා මත් බියක් දක්වයි.. එයට හේතුව ඔහු සේවකයින් අතින් වන වැරදි වලට දෙන දැඩි දඬුවම් නිසා..ලියෝ ඔහුගේ මුතුන් මිත්තන්ගෙන් ගෙන එන දරුණු ගති හේතුවෙන් ඔහු අන් අය කෙරේ අනුකම්පාවක් තියා ආදරයක්වත් නොදක්වන රජ කෙනෙක් වශයෙන් සෑම කෙනෙක්ගෙන්ම ඔහුට පට බැදී තිබෙන නාමය වන්නේ ""King Of Hell"" යන්නයි....
සැම විටම රාගයෙන් පිරී ඇති ඔහු නිතර දෙවේලෙ තම ඇස් දෙකෙන්ම ලිංගිකව එක්වන පුද්ගලයින් දෙස බලා සිටිමින් තෘප්තියක් ලබයි.. එමෙන්ම ඔහු ගොඩක් ප්‍රිය කරන්නේ Bdsm වලටයි.. නමුත් ඔහු තවමත් කාන්තාවක් එක්ක තියා පිරිමියෙක් එක්කවත් ලිංගිකව එක්වී නැහැ.. එයට හේතුව ඔහුගේ හිතට සරිලන කෙනෙක් මේතාක් මුණ නොගැසීම මෙන්ම ඔහුගේ පරපුර ගෙනයන්න තාමත් සුදුසු අයෙක් ඔහුට හමු නොවූ නිසායි...
YOU ARE READING
MY SASSY BOY ☠️🔞
Fanfiction⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලා...