20 😈

616 105 20
                                    

ලියෝ ලියෝ ගගා දොරට තට්ටු කර කර ඉදල ඇති වෙලාද කොහෙද සාරා යන්න යද්දි කින්ග් වගේම මමත් හිටියෙ මීක් සද්දයක් නැතුව ඇඳ උඩ ඉදගෙන..

රොමෑන්ටික් මූඩ් එක අරකි කාපු හන්ද මම නැගිටල බාතෲම් එකට ගිහින් කෙලින්ම ශවර් එක යට හිට ගත්තෙ සාරා අඬ අඬ කින්ග්ට කියපු දේවල් ගැන හිත හිත..

කින්ග්ගෙ ඇස් සාරාගෙ වචනත් එක්ක ගැස්සුනා කියන්නෙ එයා තමයි ඒකිගෙ මල්ලිව මරල දාන්න ඇත්තෙ.. ඔව් සීයට දාහක් දැන් මට ශුවර්.. කින්ග් තමයි ඔය වැඩේ කරේ..ඒකත් මේ මම නිසා වෙන්න ඕන..

මට වෙලාවකට බය හිතෙනවා කින්ග් මම නිසා කරදරේක පැටලෙයිද කියලා.. එහෙම දවසක් උදා උනොත් මම මොකද්ද කරන්නෙ.. එයාව බේරගන්න මට සටන් කරන්න වෙයි නේද...? ඒත් මම කින්ග් තරම් ශක්ති සම්පන්න කෙනෙක් නෙමෙයිනෙ.. මට කින්ග්ගෙ හතුරෙක් ඇවිත් පිම්ඹත් ඇති මැරිල වැටෙන්න..හැබැයි එහෙම කියල මට බලන් ඉන්නත් බෑනෙ..

" මොකද අවුලෙන් වගේ...ම්ම්...."

බිත්තියට නලල තියාගෙන ශවර් එකෙන් වැටෙන වතුර වලට ඇඟ දිගේ ගලන් යන්න දීල හිටපු මගෙ පිටි පස්සට di#k එක තද කරගෙන ඉන බදාගත්ත කින්ග් එහෙම්ම මගෙ කනට කොදුරද්දි මම පියවි සිහියට ආවේ..

" සාරා මැඩම් දිගටම මෙහෙද ඉන්න හදන්නෙ කින්ග්..."

" නැහැ සතියක් ඉදී මෙහෙ..."

මගෙ බෙල්ල මුලට හාදු දෙන ගමන් කතා කරන කින්ග්ගෙ පැත්තට හැරුනෙ මම ඇස් වල කඳුලුත් පුරවගෙන..

" හ්ම්.."

හූමිටි තිබ්බ මම එයාගෙන් මිදිලා බාත්‍රොබ් එක ඇදගෙන බාතෲම් එකෙන් එලියට ආවෙ කින්ග්ට ආයෙ එක බැල්මක්වත් නොදී..

දන්නෙ නෑ ඇයිද කියලා.. කින්ග් ගානක් නැතුව ඒකි ගැන කතා කරද්දි මට සෑහෙන්න දුක හිතුනා.. ඉතින් කින්ග්ට දිය වෙනකන් නාන්න ඉඩ දීල ඇවිත් මම කිලිටි උන ඇඳ රෙදි සේරම මාරු කරල අලුත් රෙදි දාල ඇඳෙන් හාන්සි වෙද්දිම කින්ග් බාතෲම් එකෙන් එලියට ආවෙ කළු පාට බාත්‍රොබ් එකක් ඇදගෙන..

" කන්න මොනව හරි හදල තියන්න.. මට ඔන්ලයින් මීටිමක් තියෙනවා දැන්.."

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now