18 😈

523 98 58
                                    

" මගෙ...කි...න්ග්...."

ඒ ඇවිත් ඉන්නෙ අකීරා.. එයා හරි ආදරෙයි කින්ග්ට.. ඒක මට තේරුනේ ඊයෙ රෑමයි..කින්ග්ගෙ රූපෙ ලග අකීර අතරමන් වෙලා ඉද්දි මට ඕන උනා අකීරව යවල රූබිව එලියට ගන්න.. මොකද අකීර මම වගේ නෙමෙයි ඕකට කින්ග් එක්ක නිදි වදින්න ඕන උනොත් මගෙ මේ චූටි ශරීර කූඩුව ගැනත් අමතක වෙනවා..පාන්දර වෙනකන් කරල කරල මේ අකීර නිසා ආයෙ කින්ග් ඇවිස්සිලා මගෙ කොන්දෙන් පහල පන නැති වෙන්නම ඒක කරොත් අකීර එනවද කියන්නකො මට උදව් කරන්න..

" බඩගිනිද...? "

" හ්ම්..."

" එන්න මන් එක්ක..."

මෙච්චර වෙලා මගෙ මූණට පහත් වෙලා හිටපු කින්ග් මාවත් ඇදගෙන ගෙයින් එලියට එක්කරගෙන ගියා..

" කින්ග් අපි දෙන්නම ඉන්නෙ බාත්‍රොබ් එක පිටින්නෙ.."

" ඉතින් මොකද... ? "

" කවුරු හරි දැක්කොත්..."

මම කිව්වෙ ඇත්ත.. මොකද අපි දෙන්නම හිටියෙ බාත්‍රොබ් එක පිටින්.. ඒ උනාට මම කියපු දෙයින් මග නතර උන කින්ග් හැරිල මන් දිහා බැලුවෙ කින්ඩි හිනාවක් එක්ක..

" ඊයෙ රෑ හෙලුවෙන් ඉද්දි ඔහොම හිතුනෙ නැත්ද...? "

" අනේ කින්ග්..."

එයා කියපු දේට මට හිතුනෙ පොළව පලාගෙන යන්න.. මට කට උත්තරත් නැති කරනව අප්ප මේ මිනිහා.. ම්හ්ක් ඊයෙ විලි එලියෙ දාන් හිටපු හැටි මතක් වෙද්දි ලැජ්ජයිත් එක්ක මට..

" මෙහෙ උබයි මමයි ඇරෙන්න වෙන කවුරුත්ම නෑ රූ බේබ්..."

මගෙ කනට පහත් වෙලා එහෙම කියපු කින්ග් මාව එක්කගෙන ඉස්සර වෙලා යද්දි මම එයා දිහා ඇස් පිය නොහෙලා බලන් හිටියා..

අපි දෙන්න විතරක්ම ඉන්න අපේ ලෝකෙක තනි වෙන්න මන් ආස කරා විතරක් නෙමෙයි.. එයා එක්ක මෙහෙම අත් අල්ලගෙන යන්න මම නොසෑහෙන්න හීන මැව්වා.. නොහිතපු විදිහට අහම්බෙන් හරි අද එයා එක්ක මෙහෙම ඉන්න ලැබෙන එකට මට ගොඩක් සතුටුයි.. හිතේ තියන සතුට කොච්චරද කියනව නම් මට මෙතනම බිම ඉදගෙන කෑ ගහන්න හිතෙනවා කැලෑව දෙවනක් වෙන්න.. ම්හ්ක් ඒත් ඉතින් මේ කින්ග් යකා කියල දැන දැන ඕව කරන්න බැරි නිසයි කට පියාගෙන මම ඉන්නෙ...

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now