16 😈

676 107 38
                                    

මට අදහගන්න බැරුව ගියා කින්ග් ඉන්න විදිහ දැකල.. එයාගෙ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා..කොණ්ඩෙ තිබ්බට වඩා ටිකක් වැවිල තිබ්බා.. මූණ සුදු මැලි කරගෙන තොල් පෙති වේලිලා ගිහින් හරියට සාගින්නෙ අව්වට කර උණු වැස්සට තෙමුන පිස්සෙක් වගේ මගෙ දිහා බලාන ඉද්දි දැක්කෙ එයාගෙ ඇස් ටිකෙන් ටික වෙනස් වෙන හැටි..

මෙච්චර දවසක් මම බලාපොරොත්තු උනේ එයාව වෙද්දි හරියටම අද මට ගොඩක් විශේශ වෙච්ච දවසෙ එයා මාව හොයන් ආපු එක ගැන මට දැනෙන සතුට කොච්චරද කියනව නම් මගෙ ඇස් වලට කඳුලුත් උනන්න ගත්තා..

අපි දෙන්නම ගොලු වෙලා ගිහින්.. මොහොතකට වට පිටාව එයාටයි මටයි අමතක වෙලා තිබ්බෙ.. කොටින්ම කිව්වොත් අපි දෙන්නම හිටියෙ අපේ ඇස් අස්සෙ අතරමන් වෙලා..

මගෙ ලියෝ.....

මගෙ හිත එයා ගැන අයිති වාසිකම් කිව්වට මොකද මම වචනෙන් මුකුත් කියන්න ගියෙ නෑ.. අනික කියන්න පුළුවන් තත්වෙකත් නෙමෙයිනෙ මම හිටියෙ.. ඒ අස්සෙ එයා මාව බලන්න උඩ දාගෙන අදම මේ වෙලාවෙ ආවට මොකද මගෙ සෙන්ට් එකේ සුවඳත් එක්ක එයාට එයාවම පාලනය කරගන්න බැරුව දත් මිටි කාගෙන ඇඳේ එහෙට මෙහෙට ඇඹරෙන මන් දිහා පුදුම ඉවසීමකින් බලාගෙන ඉන්න හැටි මම දැක්කෙ.. ඒත් එයාට බැරි උනා එයාගෙ හැඟීම් කන්ට්‍රෝල් කරගන්න.. ඔව් එයා උත්සහ කරල කරල අවසාන මොහොතෙ එයාගෙ ඇස් රතු පාටට හැරෙද්දි මට බයක් නොදැනුනාම නෙමෙයි..

" ම..ට...ඔයාව...ඕන...කින්ග්..."

මම කකුල් දෙක පලල් කරගෙන මගෙ ලගට එන්න කියල ආයාචනා කරද්දි එයාගෙ ඇස් කලබලෙන් මගෙ ගත පුරාම දුවන්න ගත්තෙ මගෙ හැඟීම් තවත් අවුස්සවලා..

එයාගෙ පැත්තට අත දික් කරගෙන මම බලාපොරොත්තු හිතේ දල්වාගෙන බලන් ඉද්දි කින්ග් හෙමීට එයාගෙ කළු පාට ලෝගුව ගලවල බිමට අතෑරල එයාගෙ කොණ්ඩෙ පිටි පස්සට කරල පෝන්ටේල් එකක් දා ගත්තෙ මම වේගෙන් හුස්ම ගන්න ගමන් එයා මොකද්ද කරන්න හදන්නෙ කියල හිතන අතර..

" Do you Like To Taste The Honey Babe....? "

මන් බලාගෙන ඉද්දිම එයා සාක්කුවෙන් චූටි පැණි බෝතලයක් අරගෙන මගෙ දිහා බලන් කින්ග් ඇහුවෙ මම පැණි කන්න ආසද කියලා..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now