2

347 34 14
                                    

හැමෝම වැලපුනේ සින්ඩරෙල්ලා
වගේ දුක් විදපු කෙල්ලෝ ගැන
එත් අදටත් සුදු කමිස
එක්ක අලු සින්ඩර් වලින් නෑවුන

අනාථ මරුතයක පැටලී
අදටත් ජිවීත යුද්ධයෙන් හෙම්බත් වුන
රාජ මාලිගා නොලැබුන
සින්ඩර්- අලු කොල්ලෝ තාමත් ඉන්නවා
කනාවට වගේ තමන්ගේ ජිවිත වලට
විමුක්ති ලැබේවීද කල්පනා කරන
රාජ මාලිගා නැතුවාට ඔය කියන fairyගෙන් හිතේ නිදහසක්වත් අදවත් හම්බ
වෙයිද කියලා හිතෙන පතන
සින්ඩර් - අළු කොල්ලෝ
කොච්චර නම් ඇද්ද
රාජ මාලිගය උරුමය සුදුසු
නොලැබී ඇති කොල්ලෝ
කොච්චර නම් ඇද්ද අදටත් ඇඩ්‍රස් නැති

North

___________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


___________________________







"සඳ ඉක්මනින් ස්කෝලේ ගාවට යනවා දැන් වෑන් එක ෆුල් පැක් වෙලා ඇති මලයා ..!!"
ඔහු කිව්වේ ගැඹුරු වුනත් කරුනාවන්ත ස්වරයකින් ...
හරියට වද වෙනවා වගේ හැඟිමකින් ...

"මට සඳ කියන්න එපා යෝධයෝ මගුල අයියේ ඔයා නම් වාතයක් අනේ හ්ම්ම්...."

පොඩ්ඩක් කොට වුනාට සඳසිළු ගම්මිරිස් ඇටයක් වගේ පුපුරන්න ගත්තා ... ඔය ඉතින් ඕක මුගේ බොරුව ඕවා නොදන්න අරුන්දිත් හිතුවේ මේකාට ඇත්තම කෙන්ති ගිහින් කියලා ...

එත් සඳ කියලා නොකිය ඉන්න බැහැයි කියලා හිතුනේ රූපේ දිහා බලාගෙන ඉද්දි කියලා අරුන්දිත් හිතිලා සැහෙන්න කල් මොකද දවස්වල ඉදලාම මේකාට සඳහ් ගාපු ගමන් ආරූඪ වෙන හින්දා ...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now