17

85 16 6
                                    



සඳ දැනුම් තෙරුම් කාලයක් එක්ක මුල්ම වතාවට විනෝද ගමන මේ

ඉතින් ඔහුට ඕන වුනා ... සතුටින් ඉන්න...

සිංදු කියලා බීලා ...ඉන්නේ ඔක්කොම වගේ මතක හැටියට අරුන්දිත්ට බොන්න තහනම් කරේ ජිනුත්තර ... විදුරුවෙන් බාගයක් වගේ තමා..
බිව්වේ....

ඔය අතරේ තමා ... දිල්මින් හිනා වෙලා සඳ ගාවින් ඉදගෙන කතා කරේ මොකද මිනාරා වැඩේම අරුන්දිත් ගේ ඇඟේ එල්ලිලා ඉන්න එක ඒක ඇරෙන්න අද දවසටම  වැඩක් තිබ්බෙම නැද්ද මන්දා...

"මෙහේ මාර ගති නේ මල්ලි..."
ඔව් අයියේ...

ඔන්න ඔහොම කතා යද්දි වටපිටාවේ කෙල්ලෝ දෙන්නෙක්...

"ඒ ඇයි අරූ අපේ එක්ක එක්ක එල්ලි එල්ලි කතා කරන්නෙ අදාල නෑනේ " ඒ සරා...

යකෝ මේක හෙන මගුලක් වුනා නේ ... මූට ඇයි මේ .. කාන්දම් වගේ කරදර ආකර්ෂණීය වෙන්නෙ මගුලක් නේ අප්පා....

" සරෝ වයිෆී අම්මපා බන් මට අරකිට ඇන ගන්න තිබ්බා නම් දෙක ඒයි ... අරකි ඇයි අරුන්දිත් දිහා එල්ලිලා ඉන්නෙ යකෝ මේක හෙන වැරැදියි අපේ ශිප් එක මෙහෙම දෙයක් වෙන්න බෑනේ මේ වෙද්දි script තියෙන්නෙ ඔනේ දිත් එක්ක සඳ උම්මා එක දිලා ලාවට හනි මුන් යන්න ඔනේ වගේ සින් එක මේ මොන වුත්තක්ද මේ.."

යෝදියේ හිමින් හිමින් ....කුනුහරුප කියන්න එපා පගෝ අපේ මිනිස්සු දෙන්නා අහල පහල ඉන්නවා අර යකාට jk වැහුනොත් සැනසිල්ලේ නිදාගෙනත් ඉවරයි...

"මොකක්....  මේ ඔයා හනිමුන්... කලින්ම ..යකෝහ් "

"මුකුත් නෑ බන් උඹත් එක්ක බෑ පිස් මට පාඩුවේ ඉන්න දිපාන් ... 😒💀💔"

"ඕයි ඔහොම වචන පටලන්න එපා මොකද අපි එහෙම හිත් වලින් එහෙම හොඳ මිනිස්සු නෙවෙයි "

කියු දෙව්දූ එතැනි අහක් වුනේ එයාගේ වෙන්ඩ හබියාව හොයාගෙන යන්න....

එත් දෙව්දූ දැක්කේ නෑනේ එක්කෙනෙක් ගේ කණ් දෙක රතු වෙලා තියනවා🤣....

මේකිට පිස්සු මට තියන උවමනාව අපේ මිනිහාට තියනවා නම් බැරියෑ... මගුල පිස්සු මල හොන්තුව..
සරා මේ
මතුර මතුර යන්නෙ සඳ ගැන ටිකක් ඇලන්ට් එකේ ඉන්න් ..

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now