S2-5

97 12 9
                                    



දෙන්නාම බොම්බයක් අත ඇරියා වගේ,
තමන්ගේ වර්තමානයට එන්න මහා වෙලාවක් ගියේ නෑ ..ඇත්තටම මේ සිදුවීම් ටිකට මිනිත්තු 4 යන්න ඇති එච්චරයි ,සැනකින් දෙන්නාමට ගානට ට්‍රැක් එකට වැටුනා...කිව්වොත් හරි ..

" නේජාන් අයියේ සොරී මං හග් කරා... ඔයා දැන් ස්කින්ශිප් වලට, පරණ නේම් ,එකෙන් කතා කරනවාට අකමැතිනේ im sorry මං එක සැරේ වැරදි ගොඩක් කරලානේ .."

සඳ ඇහුවේම අරුන්දිත් කැමතිම හිනාව හිතේ හැටියට අරුන්දිත්ට පුජා කරලා...

"එක එහෙම වුනාට ඔයාට එහෙම එකක් අදාල වුනා ද කවදාම හරි ආ... ම්න්න් ඔයා දැන් පුදුම විදියට වෙනස් වෙලා සඳ "

එවර ස්වර පැහැදිලි නෑ ඒ මුහුණේ කිසිම හැඟීමක් වුනේ
නෑ එත් ...ඒ අන්තිම තැනදි චූටියට දුකක් තිබ්බා ...
නිකන් අන්තිමේදි හරි වගේ හැඟීමක්...

ඉතින් සඳව සසල වෙලා යන්න මහා වෙලාවක් ගියේ නෑ එත් ...

කෙල්ලෝ රෑනක් ඈතින් එනවා පෙනෙද්දිම
සඳ නොසන්සුන් වෙලා පරණ පුරුද්දට අරුන්දිත් ගේ පිටිපසින් හැංගුන තැනින් නේජා හිටියේ ඇයි තමන්ගේ පපුව නවතින්නේ නැත්තේ කියන කුහුලින් ...

"අයියේ මාව මෙහන් අරන් යන්න පුලුවන් ද ෂිට් මගේ ෆොන් එකක් මගේ මැනේජර් ගාව ...මෙහේ ෆෑන්ස්ලා ඉදිවී කියලා තුන් හිතකින්වත් බලාපොරොත්තු ඊටත් ඔයාව බලාපොරොත්තු වුනේම නෑ..."

හිනාවකින් කොටින්ම සරල විදියට සම්පුර්ණයෙන්
එදාට වඩා වෙනස් විදියට හැඩිවැඩි උන් ඔහු ...
වතා නිහතමානී විදියට ආඩම්බර පෙනුමක් සඳවතා තියනවා කියලා අරුන්දිත්ට නොදැනුනා නෙවෙයි ...

_______________________________________ ඒ මුහුණේ කිසිම කම්පනයක්  නෑ එක්කෝ එයා හැඟීම් හංඟනවා නැත්නම් සඳ ඔයාට මාව ගාණක් නැද්ද ඔහේ නිකන්ම දීලා දාන්න අඩුම ගානේ මම අහනවාඋඹට මුකුත්ම දැනුනේ නැද්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_______________________________________
ඒ මුහුණේ කිසිම කම්පනයක් නෑ එක්කෝ එයා හැඟීම් හංඟනවා නැත්නම් සඳ ඔයාට මාව ගාණක් නැද්ද
ඔහේ නිකන්ම දීලා දාන්න අඩුම ගානේ මම අහනවා
උඹට මුකුත්ම දැනුනේ නැද්ද... සඳ

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now