වසත් කාලය මනරම් s2 14| 2

78 11 22
                                    

මෘදු සුවදක්
යළි
යළි
පැරැණි
හින ජිවිත
ඇහැරේ
_______________________________________

මොන වෙලාවේ තමන් ගේ තුරුළු වැලඳ උන්න පොඩි එකා අහක් වුනේ මොන වෙලාවේද කියලා ...

සඳට තෙරුමක් තිබුනේම නෑ
පොඩි එකා මහා එකා ගාවට අරන් මහා එකා සඳව අත් දෙකෙන්ම වැලඳගෙන උන්නා
_______________________________________

ඇස් ඇරන් හීන දකිනවා කියන්නෙත්
මේවාට වෙන්න ඔනේ....
අරුන්දිත් ගේ තුරුළුල මට ආගමක් වගේ මං ඒ ආගම අදහන බැතිමතෙක් ......
_______________________________________

එත් ... මේ මොහොතේ ඒ හැඟීම හිස් ... හරියටම කිව්වොත් එයා මගේ නෙවෙයි කියන හැඟීම මහා දිඟයි කියලා හිතෙන තරම් වේදනාවක් දැනුනා...

_______________________________________

කොල්ලා කොහොම හරි ගැට ලෙහාගෙන ...
එතැනින් ඇදෙන් බැහැලා ඇඟපත හොදගෙන වෙලාව බලද්දි පාන්දර 5යි සඳ කෙලින්ම ගියේ මහා දාන සාලාවේ මෙහා තියන නවින පන්නයේ විශාල කුස්සියට ...

මෙහේ දි ඔක්කොම වෙන්නේ මිමට ගානට ...
මොකද මුඩුක්කුවක ආසන්න ගමක ජිවත් වුන කොල්ලෙක් වුන සඳට තිබ්බා සමහර මිනිස්සු ගේ ඉහගෙන කනවා කියන පොයින්ට් එක ගැන ඇම්මක් ගැම්මක් තියන හින්දාම

පිටින් පෙනෙන සුරඟන කොලුවා වුනේ නෑ

සමහර වෙලාවට වැහෙන යකා මහත්තයාව මට්ටු කරගන්න පෝල්ටවත් තෙරුනේ නෑ _______________________________________

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

සමහර වෙලාවට වැහෙන යකා මහත්තයාව මට්ටු කරගන්න පෝල්ටවත් තෙරුනේ නෑ
_______________________________________

You respect me I respect you You love Me
I love you I'm simple person

|Bangchan|
_______________________________________

ඔන්න එතකොට තමා අර චූටී මැනික් කැටේ සඳව දැක්ක ගමන් පිඹගෙන එනවා දැක්කේ එයාට දැන් අවුරුදු 3 ...
ඇත්තම මේ දරුවා ...ගේ මව දූශණයක ප්‍රතිපලක් කිව්වා කොටින්ම මෙයාව අම්මා විසින්ම මරවන්න හදද්දි සරා විසින් බේරගත්ත එක අභය දානය දීමක් ...
_______________________________________

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Dove le storie prendono vita. Scoprilo ora