S2 - 1

113 12 18
                                    






හැඟීම් ආදරේ මියැදුන මිනිසෙක් විදියට ... කිසිම හැඟිමක් නැත්තෙක් විදියට අද දවසට මුණ දෙන්න සියලුම දෙයියන්ගෙන් ඉල්ලනවා ...මං දන්නවා දෙවියෝ මගේ දිහා කවදාවත් බැලුවේ නෑ එත් අද මට කෑ ගහලා දෙවියන්ගෙන් ඉල්ලන හිතුනා..

හිතක් පපුවක් නැති එකෙක් විදියට ඉන්න දෙන්න කියලා දෙයියනේ ....

_______________________________________
පෙර දිනක තමාව සිපවැලඳ ගත් ඒ දෙතොල, වෙන ගැහැණියක් දිහා ඉමක් කොණක් නැතිව දඟ කරාවී නේද කියන සිතුවිල්ල ඔහුව නොමරා මැරුවා කිව්වොත් නිවැරදියි......

_______________________________________

මගේ ... අයියේ....ඉන්න තැනකින් හොඳින් ඉන්න ඔනේ බන් උඹ...
_______________________________________


අරුන්දිත් මිනුප නේජාන් අබේසේකර විදාන ආරච්චි වන පුද්ගලයාව මිනාරා ගජමන් ජයවර්ධනගේ වන ඔබගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස ඔබ පිලිගන්නවද?

අරුන්දිත් මිනුප නේජාන් අබේසේකර විදාන ආරච්චි   වන පුද්ගලයාව මිනාරා ගජමන් ජයවර්ධනගේ වන ඔබගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස ඔබ පිලිගන්නවද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔව් ..!"

මිනාරා.... කිව්වේ අඩම්බරකාර හඬින්... ඒක පුදුම ආඩම්බර හඬක්..

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now