4

206 23 8
                                    




වෙනදාට වැඩිය අද බියුමැන්ඩල් පාර කට්ට පාළු වෙලා තිබ්බා කිවොත් නිවැරදියි......

වැස්ස හිනී පොදක් එක්ක සතියක් පුරාම වහිනවා ඒක මල් වැස්සක් කියලා  හිතන තරමට මේ  අඩියක් ඉස්සර කරන්න කලින් වැස්ස වැහැලා ඉවර වෙනවා ... ඊටත් මේ වැස්ස වැහි හීතල...ඒක හරිම වෙන රටවල් වල හිම වැටෙනකොට දැනෙන හීතල වගේ නෙවෙයි

මේ වැහී හීතල නිකන්  තනිකමේ බද්ද වුන හීතලක් හිම වගේ නෙවෙයි මට වැහී හීතල ගෙනාවේම වැලඳගැනිමක් වගේ උණුසුම් විමක් නෙවෙයි හිත් පුරා ... කතාබහකින් පවුලක් කියන දරා ගැනිමක් විහිලුතහලු පවුල් උණුසුමක් වෙන්න ඕනේ කියන ආසාවක්... සරලවම අනේ මටත් ආදරණිය පවුලක් හිටියා නම් කියලා හැඟීමක් ...

මම හෙඩ්ෆොන් එක කණේ දාගෙන එලියට ඇවිත් බලන් හිටියේ ... අරුන්දිත් අයියා එනකම් මේක අපේ පළමු හමු වීම මම චකිතයෙන්... හිටියේ නෑ කිව්වොත් ඒක බොරුවක් ..

පිරිමියෙක් තවත් පිරිමියෙක්ව හම්බ වෙන්න චකිතයට පත් වෙන්නේ ඇයි කියලා ... අහන්න තිබ්බාට මට ඒකට උත්තර නෑ සමහර වෙලාවට. අරුන්දිත් ... හිරුරැස් වලින් තෙමී දිලිසෙන කියන තෙරුම ..!!

ඇත්ත අරුන්දිත් කියන්නේ හෙනම උණුසුම් හැඟිමක් මට එයා ඉන්න තැනක හිතට අත පය දිඟ ඇරලා ඉන්න පුලුවන් කියන හැඟීම දැනුනා...

අපි අතර තිබ්බ සමාජ තල අතරේදි කොටින්ම මගේ ලේ සම්බන්ධ මිනිස්සු අතරින් වුනත් මම ඒ High class මිනිස්සු එක්ක සැහෙන්න බැරි ගතියක් තිබ්බා...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now