11

137 14 20
                                    




"මහා නරකයි තමුසේලා දෙන්නා.... අනේ වයිෆී තමුසෙත් හිනා වෙනවා හිටපන් කෝ උඹගේ කොන්ද කඩනවා මං හෙට වරෙන්කෝ වයිෆී මගේ රන් කඳ ගාගෙන 😑 "

"අම්මෝ අම්මෝ මගේ අම්මා ඔයා මාර කියුට් මයේ රත්තරන් හෙට ඇවිල්ලා සඳගෙන්නුයි ජිනු ගෙන් අපි හක්කේ දත් ගලෝමු බබල් බී බොමු අපි "

"හ්ම්ම්ම්"

අන්න එතකොට ජිනුයි දේවින්දයි ඇවිල්ලා ශෙප් එකේ පිජාමා දෙක අරන් මාරු වෙන්න යද්දිම ..
සරා කෑ ගැහුවා

"ඒයි මේ ඔය දෙන්නා ඔය දම්පාට දෙක ගන්න
දිත්ටයි සඳසිළුටයි නිල්පාට දෙක දෙන්න..
සඳබබෝ මේ මෙයාලා බොන්න යන්නෙ මමත් ඩෝ එක වහ ගන්නවා ඔයාව දිත් ගේ රූම් එකට දාන්න වෙන්නේ මේ යක්කු දෙන්නා මහා රෑ පිස්සු නටනවා බිව්වාම සඳ ඔයාට මම මැසේජ් එකක් දාන්නම් කතාවත් තියනවා කතා කරන්න..."

සඳව රත් වේගෙන ආවාත් ... අර කොලු භෂාවෙන් කිව්වොත් නැඟපුවත් බැස්සා වගේ බලාපොරොත්තු නැති වුන හැඟිමක් දැනුනේ 💔🤣... සරාගේ වොර්නින් වොයිස් එකෙන් ...

"අක්කේ ඔයා... හරි අහන්නකෝ මම ෆොන් එක ගෙදර දාලා ඇවිල්ලා කාමරේට තට්ටු කරන්න අපි කතා කරමු එත් මට මෙහෙම ඉල්ලන්න කිසිම අයිතියක් නෑ එත් .... සුදු අක්කේ මට ඔයාලා දෙන්නා විතරයි ඉන්නේ මට ඔයාලාව විශ්වාස කරන්න පුලුවන් ද ...? එහෙමනම් ඔයාලා කලබල වෙන්නේ නෑ කියලා මට සපෝට් කරනවා කියලා හිතෙනවා නම් දිත් අයියාගේ රූම් එකට ඇවිල්ලා කතා කරන්න මම එන්නම් "

සඳගේ ඈස් මුහුණ බියෙන් පිරුණා ... බොරුවක් කියන්නට කිසිම විදියට සඳසිළු ට්‍රයි කරේ නෑ එත් ... හැම දෙයක්ම කණපිට ගහලා ඉවරයි කියලා සඳ දන්නවා ..

ඇත්තටම සඳ හිතාගෙම හිටියේ අක්කාව ,කුඩාඅම්මා , ගාව ගන්නේ නැතිව අප්පච්චීව ..විතරක් හඳුන්වලා දෙන්න ගජමන් ජයවර්ධනගේ ෆැමිලි එකේ නෑයෙක් විදියට එක්කෝ මාමා කෙනෙක් විදියට හරි

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now