5

184 19 7
                                    

...

ෆොන් එක අතට ගත්තාම මළ සිහියක් නැති අරුන්දිත් ඔලුවට වැටෙන්න ටිකක් වෙලා ගියා තමන් අර පොඩි එකාව කිටි කිටියේ ම බදාගෙන ඉන්නේ කියන එක ..

ඉතින් ඉක්මනින් ම ඒ අත් ලිහිල් ගියා ගිය තැනින්ම අරුන්දිත් කතා කරේ ලැජ්ජාවෙන් ඔලුව කස කස ...

"Oops ඔහ්හ්... සඳ im really sorry baby අප්පච්චීගෙන් හරි කරදරරේ කොල්ලෝ එයාට ඉතින් මං විතරයි නේ ඉතින්
හැරුණාත් හරි...මට ඉතින් වෙන්නෙ හැමදාම යටින් ගේම ගහන්න බාන් ඔයාත් ආපු එකේ ඔන්න ඔහේ අපි ශැන්ග්‍රිල්ලා යං "

කිසිම ගාණක් නැතිව කියපු අරුන්දිත් දිහා බලාගෙන ඉදලා සඳසිළු කතා කරන්න පටන් ගත්තා ..

"මොකක් මෙහෙම මං එච්චර ලස්සනට ඇදගෙනත් නෑ .."

"අනේ මේ කෙල්ලෝ ලයින් කරන්න නෙවෙයි අපි යන්නේ ...
අහන්නකෝ මෙතැන ඔයාටවත් මටත් ඇඳුම් ගැන වැරැද්දක් කාටවත් කියන්න බෑ අපි නිකන් මේ නාන කඩෙන් කන්න සෙට් වුන දෙන්නානේ ඒයි ඒක හින්දා හිතන්න එපා
හිතන්න ඕනේමනම් මං ගැන හිතන්න..."

ඒක කිවේ ලාවට වගේ සඳසිළු ගේ දිහාවට ලං වෙලා ...

"මොකක් ... ඔයා ගැන ..."

හිතෙන් හිනා වුනත් ...අරුන්දිත් බලාගෙන කොල්ලාගේ ඇස් දොඹ සයිස් වෙනවා..

අරුන්දිත් සෙමින් පාත් වෙලා කොල්ලාගේ කොණ්ඩේ සුවඳ බැලුවේ ඉබේමයි .

"ඇයි බැරිද හ්ම්ම්... තමුසේ ගාව හෙන සුවඳයි හලෝ
තමුසේ ගාන්නේ බේබී Cheramy නේද සුවඳයි සඳ"

"Eww මෝඩයෝ මම කෙල්ලෙක් නෙවෙයි ටිකක් පාඩුවේ ඉන්නවාකෝ අයියේ ඇලෙන්නේ නැතිව මම Baby Cheramy වලට ආසයි ඒක මට මගේ පොඩි කාලේ මතක් කරනවා මට. ඔනේ stress වෙද්දි ඕඩිකොලොන් බෝතලේ ගන්නවා මගේ කොට්ටේට හරි මගේ ටිෂු ටිකකට අරන් යනවා ඒකට ගාන්නවා අද නම් වුනේ ක්ලාස් එකේ මිස් ගේ බබා එයාගේ ඕඩිකොලොන් එක මගේ ඔලුවේ ගෑවා ඒකයි"

අර ලොකු කරගත්ත කෝපි පාට ඇස් දිස්න ගහන ගත්තේ තමන්ගේම ඔලුව අත ගගා හිනා වෙමින් ...

සඳ...

"හ්ම්ම් ම්න් කවුරු හරි කියලා තියේද මගේ සඳ කොල්ලා හෙන ලස්සනයි කියලා ආ... "

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now