වසත් කාලය .... අතර හීනීයට මතුවුන කටුක මතක අංශු S2 |14

95 9 13
                                    

හුරතල් කිරිල්ල ලේසී නෑ අරුන්දිත්ට මොහොතක් යන්න කලින් අර ඇච්චා පණ ඇරලා ....හුරතල් වෙමින් උන්නා...

කොල්ලා දීත් එක්ක හුරතල් වෙද්දි සඳ ඇඟපත හොඳගන්න ගියේ ටිකකින් අපේ අලුත් බඩ්ඩටත් බඩගිනි එන්න පුලුවන් කියලා බාශීගේ මැසේජ් එක දැක්ක හින්දා පැය 2 පැය දෙකාමාරකට පස්සේ ආයේ කිරි බෝතලේ දෙන්න ඔනෙ කියන එක සඳට මතක් කරලා තිබ්බා ...

ඇත්තම සඳට අමතක වුනා මොහොතක් මේ රූම් එකේ තමා ඉන්නේ අරුන්දිත් එක්ක කියලා...

උඩු කය නිරුවතින් ආපු සඳ සරමක් අඳිනකොට ...
ඇත්තම අරුන්දිත් ගේ උගුරකට වේලිලා ගිහින් තිබුනා..

එහෙම අරුන්දිත් පොඩි එකාට අවධානය දුන්නේ තමන්ගේ පපුව මේ තරම් ගැහෙන්නේ ඇයිද කියලා හිතා ගත නොහැකිව... සඳ ඉස්සර හිටපු පොඩ්ඩාට පස්සේ අද තමන් දකින දේ ඇත්තම හීනයක්ද කියලා හිතෙන තරම්ම

සුන්දර වුනා..

ගෑණියෙක්ට වඩා සුන්දරව ... මේ වගේ අරුන්දිත් කිසිවක් නොකියාම ගිහින් බාතෘම් එකට ගියේ ඉක්මනින් ..

එසේ මෙහේ දෙයක් නෙවෙයි වෙලා තිබ්බෙ අද අරුන්දිත් ගේ පොඩි එකාත් නැඟිටලා තිබ්බා ....

සැක් සැක් උඹ දැක්කේ මේ විදියට පනිශ් කරනවා නම්
ඒ කාලේ මං බලෙන් හරි මගේ කරගත්තා බන් උඹට ආයේ

ගෑනු පොවලා නෙවෙයි. බෙහෙත් දුන්නත් උඩුගම් බලා එන්නේනෑ කියලා ෂුවර් .... තමන්ටම කියා ගත්තේ අතක හිර වෙලා ඉන්න එකාව සනසවන්න වෑයම් කරමින්

ජිනුවා කිව්වා මං චාන්ස් එකක් මිස් කර ගත්තා කියලා ...
ඇටයා.. මාව නොකවුට් කරපු හැටි....

ෂිට් බේබී ඇයි ඒක මතක් වෙන්නේ දැන් ...

ඒ ඔවුන් දෙදෙනාගේ මතක මන්දිර විය ....

සඳ නොදන්නවා වුනාට අරුන්දිත් ගේ රූම් එකේ cctv කැමරාවක් තිබුනේය ...

ඉතින් නොකියුවාට අරුන්දිත් දැනන් හිටියේය

_______________________________________

_______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now