ගජමන් කිරීටය ගැනීම ... චාරිත්‍රය S2| 17 re upload

75 11 10
                                    



සරලවම කිව්වොත් මෙය solo wedding එකක් ද කියලා සඳ නොසිතුනා නෙවෙයි මනමාලයෙක් විතරයි නැත්තේ...
_______________________________________
ඇයි යකෝ එකට දෙන්නෙක් ඉන්නවානේද ..?
හිත එහෙම අහනකොට සඳ අහක බලාගෙන හිටියේ ..
එකේක් මරාගෙන කන්න බලන ඇස් දෙකක් එක්ක

ආඩම්බරකම උතුරන තමන් දිහා කඳුළු පිරුණු ඇස් දෙකක් දැක්කාම සඳට හිතුනා... ඇත්තටම ලිලිත් ආවේ ඇයි කියන ප්‍රශ්නය ?..

ඊයේ මොහොතෙන් ටික වෙලාවකින් ලිලීගේ මැනේජර් ඇවිල්ලා එයාලාට යන්න ඕනෙ කිව්වාම ලිලිත් ගේ ඇස් තිබ්බේ සඳගේ හයිකී එක ගාව ... ඔව් ... ඒක රිදුනා....
කොල්ලා බිම බලා ගන්නකොට ...ලිලිත් යද්දි ...

අරුන්දිත් .. ඇස් වල කඳුළු පුරවන් ගල් ගැහිලා ඉන්න කොට
සඳට ඕන වුනේ නෑ කට අරින්න ..

"දීත් .. ඔයාට පුලුවන් අර එදා කියපු කතාව දැන් කියන්න "

"මං ... "

අරුන්දිත් හිටියේ  ගල් ගැහිලා ... මේක නිකන් තනිකර හෙනයක් ...

"ඒ ඉන්නේ මගේ ex boyfriend ඊටහපන් එයා තාම මාව අත ඇරලා නෑ මට විතරයි ex වුනේ එයාට තාමත් මං ...
Boyfriend ..."

සඳ කිව්වේ හිනී හඬකින් ...

අරුන්දිත් සඳ දිහා බැලුවේ පැහැදිලි මනසකින්...
මේ පරාණය හුස්ම නැවතුනා කියන තැනින් අරුන්දිත්ට දැනුනේ පුදුමාකාර වේදනාවක් ඒ වගේම දේවා ප්ලෑන් එකක් විදියට  ලොකු තුවාල නෑ කියලා කියද්දි අරුන්දිත් හිටියේ වලාකුළු නමයක් ... ඉහලින් ඒතරම් සතුටින්...

ඉතින් teenager vibe එකක් එන්නම ඕන හින්දා අප්පා  හිතාමතා නෙවෙයි අර  අලුතින් ගොඩ ගහපු  කළු කොටියාව මතක් වෙන සැරේට අරුන්දිත්ව දැවෙමින් තිබුනා...

සඳට කිට්ටු වුනා ..
"උඹ මගේ එච්චරයි ..."

ආයෙමත් තරහින් කියපු දීත් ... පලාතම දෙදෙරන්න වගේ දමලා ගහලා යද්දි සඳ ඇස් පියා ගත්තා...

"මට හිතෙන්නේ ඒකට කියන්නේ ජාන නිදුක්ෂ ..."
ජේඩ් ... කිව්වේ හිනා වෙලා...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now