S2 - 8~ | Wife & wifely

89 11 13
                                    

"ආයේ කතා කරන්න බැරිද ...."

නිදුක්ෂ අහන්නේ උගුරෙන්....

"පුලුවන් පුතාට ලියුම ආවා කියන්නේ මං ....මං නිදහස් එත් මගේ පපුවට නිදහසක් නෑනේ සුදු අයියේ...."
කඳුළු පුරවන් කියන්නේ වේදනාවෙන් ...

"ජේඩ් පීස් ...

දැන් ඇති මේ ලමයි ලොකුයි එයාලාට දැන් තෙරෙනවානේ අනේ මං ගාවට වරෙන් අම්මා මට තවත් ඉවසන්න බෑ ජේඩ් ..... අර පොඩි කෙල්ල, මෙහේ හිටියා ඇති ජේඩ් ඒකී දැන් හයියට ඉන්නවානේ සුදු .... ඒකී මිනාරාට, වඩා ආදරේ මගේ එකාට බන්.. මගේ වැඩේ කොච්චරවත් ඒකී එක්ක වලි අල්ලන එක ජේඩ් .. තමන්ගේ ලේ, වලට වඩා ඒකිය කැක්කුම අල්ලන්නෙ අර මගේ සඳ ගැන ජේඩ් ...

අනේ අයියේ moon මගේ ...ඒකා මගේ පණ එයාට තියෙන්නේ ඔයාගේ ලේ වුනාට ඒමගේ ලමයා ඒයා....

ඉතින් මේ කෑගසා හඬන්නේ ජේඩ් ය ...

හරි බන් මං නෑ කිව්වාද ආ මිනාරා.... මගේ මම ඒකයි ඒකිට කාටවත් අත තියන්න දෙන්නේ නැත්තේ ...අහන්න සුදු මැණික මැරෙන්න බලාගෙන හරි එකට ඉමු මනා මේ ඇති මට මහන්සියි ...."

_______________________________________
_______________________________________ _______________________________________

දවස් දෙකට පසු  මහා පාන්දර වෙන්න

මේ නයිට් ඩියුටි ටයිම් ය හරියටම කිව්වොත් මහා පාන්දරය... ස්ථානය කොළඹ ... 3 ය
බලු බල්ලෙක්වත් නැත ..
_______________________________________

දෙවැනි අණ දෙන නිලධාරියෙක් වූ ඩේව් ගමගේ
ඈත සිටම බලන් ඉන්නේ , තමන්ගේ අණදෙන පොලිස් නිලධාරීවරියක් වුන, අනූර්දා දේවරාජගේ ...දෙස ය

කල්පනාකාරිව බලාගෙන හිටියේ ඇය ගැන කුඩා නිරීක්ෂණ තුලින් විශාල නිගමන එන්නට හෙතු කාරණා ඔහු හොයාගෙන සිටියේය ..

තමන් ඉදියේ ඉන්නා පොලිස් නිලධාරීවරිය සාමාන්‍ය අයෙක් නොවේ ඒබව ඩේව් දැන ගත්තේ අවුරුදු 5 ආසන්න කාලයක්
ඇය යටතේ ඉදගෙන ගත් අත්දැකීම් ඔස්සේය ...



තමන් ඉදියේ ඉන්නා පොලිස් නිලධාරීවරිය සාමාන්‍ය අයෙක් නොවේ ඒබව ඩේව් දැන ගත්තේ අවුරුදු 5 ආසන්න කාලයක් ඇය යටතේ ඉදගෙන ගත් අත්දැකීම් ඔස්සේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now