S2| 12| වසත් කාලය

70 10 11
                                    

ඉතින් මේ පවුල් දුක ඈතින් තිබ්බ සඳ ලැස්ති වුනේ
මේ රටේ කන්නවත් ඉගෙනගන්නවත් සල්ලි නැතිව දුක් විදින
දුක් එක්ක බලය තණ්හාව හින්දා විදවන ජිවිත එක්ක බලද්දි සඳට දැනුනේ තමා දුක යන්න කුමක්ද යන්න හැඟීමක් ...
_______________________________________

මොකක්දෝ හෙතුවකට සඳ හිතුවා සියල්ලම මොහොතක් අත හැර අවුරුදු 7 කලින් අතීතයේ වගේම තමන් පැරිස් වල ඉන්න ඇත්ත තමන්ව එලියට ගන්න...

අනුබලයක් නොදි තමන්ම වෙන්න ..
ඉතින් මං නොවෙන මං අද ඉදලා නැති වේවී
පුලුවන් නම් දරාගන්න දිතයෝ ..

හෙටින් පස්සේ ඉන්නේ ඇත්ත මං

ඉතින් දුකට අපි තිත තියමු .... මේ එන්නේ
වසත් කාලය මනරම් ....

සඳසිළු

_______________________________________

වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්

මම දුරින් සුපිපෙන්නම්
නුඹට ලං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං

පීදීලා ලත වෙන්නම්

නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරු
මන්ද මට පස මිතුරු

මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු
මට නොවෙද පස මිතුරු

_______________________________________

දෙදෙනාම උන්නේ එකම කාර් රථක
මේ වෙද්දි සඳ නම් හොඳ හැටි නින්දක හිටියේ ...
නිකන්ම නෙවෙයි නින්දෙන්ම අරුන්දිත් ගේ පපුවේ ඔළුව ගහගෙන...
_______________________________________

වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්

අරුන්දිත් හැරුන තැනින් බැලුවේ කොල්ලා දිහා ... ඒක මොනවාදෝ හොයනවා නිදන් හොයනවාද මන්දා
හොයලා හොයලා ... අන්තිමට නතර වුනේ මගේ ශරිරයට මුළු බර දීලා ....

පොඩි එකෙක්ව වඩාගෙන ඉන්නවා වගේ දැනෙන්න නොදැනෙන්න සඳව ගානට තිතට පපුවට තද කරගත්තා...

මං දන්නේ නෑ සඳ ඇයි මේ සිංදුව දැන් ප්ලේ වෙන්නේ කියලා උඹ තමා මගේ වසත් කාලය උඹ තමා මගේ මල

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now