9

131 15 10
                                    

අරුන්දිත් ගේ කට කැඩිච්ච කතාව අහපු වෙලාවේ සඳ හිටියේ රත් වෙලා... තමන් ගැන තරහින් රත් වෙලා තමන් ගේ නොහැකියාව ගැන රත් වෙලා ...

ආයේ අයේ පෑරෙන හිත සඳට ගෙනාවේ වේදනාවක්
අත අරින්නට ඕන තැන් අතාරින්නම ඕන බව සඳට දැනෙමින් තිබුනා...

ඔහු අරුන්දිත්ගේ අත ගසා දමා ගසා හොල් එක ඇතුලට නෙවෙයි එලියට යද්දි දිවයන්න ආසන්න ගමනකින් යද්දි
අරුන්දිත් ඒ පස්සෙන්ම ගියේ තමන්ගේ හිසට ටොක්කක් ඇනගෙන...
_______________________________________
එයාගෙන් මම බලාපොරොත්තු වුනා මාව තෙරුම් ගනියි කියන එක එත් ඇයි මම ලේ ඥාතින්ගෙවත් බලාපොරොත්තු නොවෙන දෙවල් පිට මිනිස්සුන්ගේන් බලාපොරොත්තු වෙන්නේ ලැබෙන්නේ නෑ හිත සැනසෙන්න පැයක් දවසක් තිබ්බොත් ගෙවීම මහාම මහා රිදිමක් වුනා හැමදාම වගේ සඳට රිදුනා...
_______________________________________

"ඔහොම ඉන්නවා ගොනෝ...උඹ අර පොඩි එකාට මොන කැත කතාවක්ද කිව්වේ දිත් ..."

සරා මලම මල යකා වැහුන අනිත් රූප සුන්දරී
සුසුමක් හෙළු දිත් ඇස් වලින් jk යතුර විසික් කරේ තමන්ගේ නොසන්සුන්කම ගැන තමන්ගේ අයියන්ඩිට ඉඟියක් දෙමින් ...

එක්කම එතැනට කඩාගෙන ආවෙ
දෙව් ... මුහුනත් සරාට නොදෙවෙනි වෙන විදියට රවාගෙන හිටියා

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now