S2- 3

96 12 16
                                    

_______________________________________

වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුවඳ
වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුවඳ
තරහ නෑ මං තවම
හෙටත් ඔයා මගෙ මැණික

_______________________________________

"අපේ යාළුවෙක් ලංකාවට ආවා"

ජිනුත්තර කිව්වේ නොසැලකිලිමත් හඬින් හැබැයි ඒ ස්වරයම....තිබ්බේම පුංචි පහේ තර්ජනයක් ගැබ්ව තිබුනේ ඇඟටපතට නොදැනිය ය ...
..

"මං නොදන්න කවුද ඒ අනික අපේ පොඩි බොසාවත් අර එන්න තරම්  ආපු කෙනා "
නේජාන් ගේ  හඬේ එවර තිබුනේ නොරිස්සුමක හැඟීමක් ...

"ආ ඒ ආපු කෙනා සඳදිත්ට පණ ඇරලා බන් ඒකයි අනික එයා මට වඩා සරාගේ යාළුවෙක්.."
_______________________________________

සරාගේ යාළුවෙක් කියද්දි ඉතින් හිනීයට නෙවෙයි අරුන්දිත් ගේ පපුව දෙදෙරන්න  වගේ ආවා ....හිනීයට ලස්සන හුරතල් මුහුණක් හිතේ ඇදිලා මැකිලා ගියපු හින්දා ....

සඳසිළු ..!

එදායි පස්සේ කවදාවත් දිත් ගේ ඇස්වලට සඳව පෙනුනේ නෑ මොකද මොඩ්ලින් කරන එක කවදාවත් දිත් ගේ කැමැත්ත වුනේ නෑනේ ...

ඉතින් මේ සඳව ලෝකයටම පෙන්න දිස්න ගහන එක නම්
අරුන්දිත් ගේ ආසාවක් වුනේ නෑ තමන්ගේ දෙවල් බෙදා ගන්න එක ඔහුගේ කැමැත්තක්  තිබ්බේ  නෑ
_____________________________________

"ඔය මහත්තයාට ෂුවර්ද ඔය ඇත්තම තමා කිව්වේ කියලා.. "

නේජාන් ඇහුවේ නිකන් කින්ඩියට වගේ ඇත්තම ...

නේජාන් කියන්නෙ ඉස්සර වගේ නෙවෙයි ඔහුට තිබ්බ බලය ..එක්ක ජිනුත්තරව සංසන්දනය කරලා ජිනුත්තරව තුන් හිතකින්වත් අපහාසයක් කරන්න හිතක් නෑ එත් නේජාන්ගේ බලය තෙගුණයකින් විශාල වෙලා තිබුනේම ගජමන් වලව්වේ බලය හිමි නව හිමිකාරයා එලියට ආපු නැති  හින්දා එය හිතා ගත නොහැකි අන්දමට ඔහු වටා පවුරු බැද තිබුනා ...

"උඹට අදාල වෙන එකෙක් වෙන්න පුලුවන් ඇවිල්ලා එත් අනුන්ගේ මිනිස්සු මොකටද තවත් අය ගැන හොයන්නේ අරුන්දිත් ...ම්ම්ම්ම්ම්"

එවර ජිනුත්තර හිතාමතා ඉඟියක් දුන්නේ අවට ඉන්න අයට නොදැනෙන්න ...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Où les histoires vivent. Découvrez maintenant