21 කොටස සහ පළමු සීසන් එකක නිමාව ..!!!

126 12 13
                                    


ඉතින් අපි මෙච්චර කල් හිටියේ මේ පෙනුමෙන් ඒ දෙන්නාව මවාගෙන ඉතින් මේ විදියට ඉතින් මේ සීසන් end එකක් එක්ක මේ මවා ගැනිම අහෝසි වෙනවා ...!
!

එහෙම කියලා කොල්ලා ඉස්සර වෙන්න  කලින් නිදුක් කොල්ලාව අල්ලලා බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



එහෙම කියලා කොල්ලා ඉස්සර වෙන්න කලින් නිදුක් කොල්ලාව අල්ලලා බදා ගත්තා...

"ලොකු හොඳ පුතා වගේ කියන්න මල්ලිට මොකද

ඔව් කාලාන්තරයකට පස්සේ නිදුක් ගේ පැරැණි අවංක හඬ මතු වී තිබුනා ඉතින් ... Bodylanguage එකෙන් නිදුක්ගේ ඇත්ත නැත්ත ගානට මිම්මට මිටර් වෙන්න පුලුවන් කමක් තිබ්බා සබීට

"එයා ...ට suicide හැඟීම් වෙනුවට තියෙන්නෙ තමන්ව පණ පිටින් රිද්ද ගන්න හැඟීමක් එයා තමන් පණ වගේ ආදරේ කරන දේවල් වෙන මිනිස්සු අරන් යන හැටි හිනා වෙවී මුකුත් නොවුනා වගේ නිකන්ම ඉදිවී අර හුරතල් හිනාව වෙස්මුහුණු දාගෙන ඔහෙ ඉදීවි විඳව විදව "

ට suicide හැඟීම් වෙනුවට තියෙන්නෙ තමන්ව පණ පිටින් රිද්ද ගන්න හැඟීමක් එයා තමන් පණ වගේ ආදරේ කරන දේවල් වෙන මිනිස්සු අරන් යන හැටි හිනා වෙවී මුකුත්  නොවුනා වගේ නිකන්ම ඉදිවී අර  හුරතල් හිනාව  වෙස්මුහුණු දාගෙන ඔහෙ ඉදීවි විඳව විදව "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කඳුළු පටයක් බැදි තිබුන තමන්ගේ දෙවැනි පියා විදියට හිතා ගෙන ඉන්නා මේ මිනිසාහේ මේ පරාජිත පෙනුමට සබිත ආස නැත ඉතින් .... ඔහු සමාව දී අවසන් ය ... හිතින් ...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now