Introduce

379 42 2
                                    


    අමුතුවෙන් මුකුත් කියන්න නෑ.. intro එකක් කියලා දෙන්න දෙයකුත් නෑ.. හැබැයි ටිකක් අමුතු කතාවක් වෙය්..

         අනිත් දේ තමා smut තියෙය්ද කියන්න මම දන්නෙ නෑ.. තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්..

        මම මේක ටිකක් විතර දිගට ලියන්න බලාපොරොත්තු වෙනවා බෝරින් වෙන්නෙ නැතුව ලියන්න උපරිම උත්සාහ කරනවා වගේම,

     මේ කතාව ඇතුලෙ ගොඩක් ඔයාලට දැකගන්න වෙන්නෙ කලුපාට ලෝකයක් වගේම ගොඩක් අදුරු දේවල් වෙය්..  ඒ වගේම මේක ඇතුලෙ ගොඩක් ඉන්නෙ කලුපාට මිනිස්සු ගොඩක්..

    ඒ වගේම මේකෙ ඉන්නෙ නපුරු ආඩම්බර කාර කොල්ලෙක් විතරයි එතනින් එහාට එයාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා 🙈

    ඒ වගේම මේකෙ ඉන්නෙ නපුරු ආඩම්බර කාර කොල්ලෙක් විතරයි එතනින් එහාට එයාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා 🙈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     මේ පොත අස්සෙ ඉන්නෙ මේ වගේ මනුස්සයෙක් විතරය්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     මේ පොත අස්සෙ ඉන්නෙ මේ වගේ මනුස්සයෙක් විතරය්.. 🥴

______________________________________

~MinJi~

LUCIFERWhere stories live. Discover now