Chapter 12 💜️🖤💜️

1.1K 158 224
                                    

එදා සිද්දියෙන් පස්සේ කෙල්ලො ටිකවත් හම්බවුනේ නැ..මොකද එදයින් පස්සේ ස්කූල් තිබ්බෙත් නැ...

එයාලට යුනිවසිටි එකෙම් ලියුමක් එනකම් එයා එයාලගෙ ජොබ් එක කරගෙන ගියා ...

අද එතැන් සිට 😁

Super Cafe...☕

මෙන්න සර් ඔයාලගේ ඕඩර් එක..ඩෙස් එක උඩින් කප්ස් ටික තිබ්බ සාරා ආපව් ගිහින් හිස් වෙලා තිබ්බ ටේබල්ස් පිහි දාන්න ගත්තා ...

ඩෙස් එක උඩින් කප්ස් ටික තිබ්බ සාරා ආපව් ගිහින් හිස් වෙලා තිබ්බ ටේබල්ස් පිහි දාන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ලෝ ටික මේ කැෆේ එකේ තමයි වැඩ කරන්නේ ..ඒත් ඔක්කොම නෙවෙයි ..සුකියා...රුමී..සාරා...ශනා කැෆේ එකෙ වැඩ කරද්දි

ටේසූ...කේජේ...ටෙයෝ..මිෂ්.. ටෙක්ස්ටයිල් ෂොප් එහෙක වැඩ කලා..

මේ ඔක්කොම සොප්ස් තිබ්බේ එකම මෝල් එහ්
මොකද කෙල්ලො ටිකට ජීවත් වෙන්නත් ඕන නිසා..

අනිත් කෙල්ලෝ අම්මා තාත්තාගේ සල්ලී වියදම් කර කර විනෝද වෙද්දී ..මේ කෙල්ලෝ ටික තමන්ට ජීවත් වෙන්න සල්ලී හොයාගන්න ගොඩක් මහන්සි උනා...

රුමියා කවුන්ටර් එකෙේ වැඩ ...සුකියා සාරා ඕඩර්ස් සේව් කරා..ශනා තමයි කොෆීස් එහෙම හැදුවේ...

මේකේ ඉන්නවා නාකී..බොසා...නාකිමත් නෑ ඉටිම්....ඌට විසි නවයයී 😂 

ඌ කරන්නේ කැරකෙන පුටුවේ වාඩි වෙලා කැරකෙන එක තමයි ...චැන් ජී වුක්

චැන් ජී වුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now