chapter 1 🖤💜️🖤

2K 234 184
                                    

Teo's pov...🖤💜️🖤

අම්මා....කොහෙද මයේ කකුල...

"ටේසුවෝ....බොගේ...අලී පෂ්ස ගනින්..මයේ අසරණ කකුල...."

"ඉටිම්..ගනිම් කෝ...මම්.අල්ලන් හිටියද.."

යකූ මයේ කයිසම කොහෙද මේ තියෙන්නේ  තව ටිකක් ගියා නම් කයිසම හොයන්න පුරාවිද්‍යා කැනීම් කොරන්න වෙනවා.....

මම කොහොම හරි නැගිටිලා..හිඩස් අස්සෙන් කකුල් දදා ගියේ....මුන්ගේ අවයව පෑගෙන්නේ නැති වෙන්න ...ඒත් කරුමෙට වගේ කට සද්දෙම එකාගේ..කොන්ඩේ මට පෑගිලා...

"ආව්......මගේ කොන්ඩේ....."

"යකූ....සූකියොෝ ඔච්චර කෑ ගහන්න ඕන නෑනේ එක කෙස් ගහයිනේ පෑගුනේ..අනික මහ ලොකු දිග කොන්ඩයක් තියෙනවා නම් කමකුත් නෑ."

"ආ...මයේ..එක කෙස්ගහ උනත් මට රටක් වටී...මයේ කේස කල්‍යානියට මුකුත් කියන්  එන්න එපා..."

කොහොම හරි කාමරෙන් එලියට ආවා එනකොට තමයි වෙලාව දැක්කේ දෙයියනේ 6.00 අද හයී ස්කූල් එකේ පළවෙනී දවස... 7.30 එතන ඉන්න ඕන

කුස්සියට යද්දී ශනා නැගිටලා කෑම හදනවා....

"ශනෝ...කෑම හදනවද...."

යකූ මේකිගේ කන ඇහෙන්නේ නැද්ද ...

මම් පොඩ්ඩක් ලගට ගියාම තමයි දැක්කේ මේකී හිටගෙන නිදී...

"ඒයී..ශනා...බෝ කීයේ ඉදන්ද මේ  හිටගෙන නිදාගන්නේ.."

"ඈ...මන් නිදන් හිටියද....බොරු කියන්නේ නැතුව පලෑන්න."

"අනේ නෑ...ඔයා මේ...හිටගෙන සිරි නරඹ  නරඹ හිටියේ ..."

"පොඩ්ඩක් ඔය කතාව නවත්තාම් ටෙයොෝ මට එන සුවද බොටත් එනවද .."

මම් පොඩ්ඩක් ඉව කරලා බැලුවා "..චුට්ටක් විතර..."

"ඒ...යී...ශනා...අර රෙදී කෑල්ල පිච්චෙනවා...."

"කෝ....කෝ......"

"ඕක ඉක්මනට බිමට දාහන්...'

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Dove le storie prendono vita. Scoprilo ora