chapter 11 💜️💜️

1K 153 191
                                    

end of High school

අවුරුද්ද අවුරුද්ද ගෙවුනා දන්නෙම නැතුව කට්ටය හයී ස්කූල් ගිහින් ඉවර වෙන්නයී යන්නේ ...කවුද හිතුවේ මෙච්චර ඉක්මනට කාලේ යයී කියලා

කෙල්ලෝ සෙට් එක සුපුරුදු පරිදී කොල්ලෝ ටික අවුස්සලා නසරානී වැඩ කරලා..ප්‍රිරින්සිපල්කාරයගෙන් පනිෂ්මන්ට් කෑවා 😂

ඒත් දැන් චුට්ටක් විතර සෙට් එකගේ නයී මුගටී වලී අඩු වෙලා ...ටිකක් විතර ෆිට් ඒත් සමහර අය නම් එහෙමත් නෑ විසේසයෙන් ටේ එයා කොහොමත් කෙල්ලොන්ට ආසා නෑනේ....

(මෙතැන් සිට ට්වීන් ටේටියව ටේයොන් කියලා ටයිප් වෙන්නේ )

කෙල්ලෝ ටික නම් බලම් ඉන්නේ කොල්ලෝගෙන් මොකක් හරි වැරැද්දක් වෙනකම් ඇගට කඩාපනින්න...

කොහොම හරි අද තමයි ස්කූල් එකේ අන්තිම දවස පාටියක් ලූ ඉතිම් ...

පාටිය තියෙන්නේ ඉටිම් රෑ ..😂

🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️

Girls Pov..💜️🖤💜️

"මේක මගුලක් ඕයී "සාරා බඩස් ගාලා සෝෆා ඉදගත්ත පාර තව පොඩ්ඩෙන් සෝෆා එක සාරා එක්ක ඇතුලට ගිලා බහිනවා....

"යා පෝච්චී මේක මගුලක් නෙවෙයි නේ යන්න තියෙන්නේ ස්කූල් අන්තිම පාටිය.."මිසා ඔලුවත් වන වන කියෝනවා..

එහෙම එකක් ගැන නෙවෙයි මම් බොල කීවේ ...පාටියක් නම් පාටිකට යන විදිහට යන්න එපැයී යකෝව් මොන වානරයද කියාම් පාටියකට ස්කූල් යුනිෆෝම් එක ඇදම් යන්නේ ...

"ඒකට ඉටිම් අපි මොකැයී කරන්නේ අර ප්‍රේම කුරුල්ලා අපේ ප්‍රින්සිපල් කාරයට විනය හරි වැදගත් නේ.." ( ශනා )

"අනේ ඉටිම් මම් කියන්නේ නෑ ඔය ප්‍රේම සෝමාලියාගේ විනය විනයක් තියේ නම් අපි වගේ පින්වත් මල් වගේ දරුවන් පිරිසක් ඉදිරියේ අරෙහෙම කලිසමක් ගලෝගනීද මම් අහන්නේ" (ටෙයෝ )

"ඒක කලේ අපි නෙවෙයි ද යෝ යෝ" කේජේ එහෙම කිව්වේ  ටෙයෝගේ කරට අතකුත් දාගෙන  ..

"ඒක හරි කජ්ජෝ...ඒත් අහන්නකෝ... කලිසම් ගැලවීම අපේ ගතිය ඒකට කියන්නේ මනුස්ප ගතිය..ඒසේ වුවත් කලිසම වැටුනා කියලා දැන ගත්ත ගමන් ඒක සනිකව උස්ස ගැනීම දේව ගතිය...ඔය ගතිය ප්‍රින්සිපලයාට නෑනේ..."
ටෙයෝ ඒක පැහැදිලි කොරේ අත් වන වන පිටිපස්ස ඉදිය ටේසුවගේ මූනට හතර පස් පාරක් අත වදිද්දී..ටේසුවගේ යකින්නී ඇවිස්සිලා...ටෙයෝගේ පස්සට පයිම් පාරක් ගෑහුවේ සෝෆා ඒකට වීසී වෙන්න ..

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now