chapter 15 💜️🖤💜️

978 151 280
                                    

කෙල්ලෝ සැට් එකම ගස්සගෙන පුප්පගෙන ගියේ එලියට ..

"ඔයාලා ගෙදර යන්න ගිහින් මේ රුමීගේ අතට පොඩ්ඩක් බෙහෙත් දාන්න මම් ගෙදරට බඩු ටිකක් අරගෙන එන්නම්.."

එහෙම කියපු ශනා  එක්ක කඩේට ගියා

කෙල්ලෝ ටිකත් ගෙදර ගියා ...

ගෙදර ගිය ගමම් රූ කෑගහන්න ගත්තා ...

"අඩෝව් මේකට බෙහෙත් දාපිය බලම් ඉන්නේ මම් මැරිලා ගියත් ඔච්චරයි ..."

ටෙයොයී  ටේෂුයී ගියා ෆස්ට් ඒයිඩ් බොක්ස් එක හොයන්න ..

ඒ අතරේ රූට පුටුවේ ඉදගන්න කියලා සාරා පවන් ගහනවා අතට

මිෂ් ගියා රූට බොන්න මොනාහරි ගේන්න

යකොව් මේකිට තියෙන සැප බලාම්කෝ 😒(සුකී)

මේකී ඕවර් ඇක්ටිම් දානවා මෙතන(කේජෙ)

සුකියයී කජුයී ඊරිසියාවේ පැලෙනවා..

ඔය අතරේ ටෙයොයී ටේෂුයී ෆස්ට් ඒඩ් බොක්ස් එක හොයන්න මාර ගේමක් දෙනවා ...

"කෝ ඕඊ මේ පෙට්ටිය කොහෙද "ටේෂූ ඇදවල් යට බඩ ගානවා..

ටෙයෝ කකුලුවා වගේ අල්මාරියේ එල්ලිලා ඒක අස්සේ හොයනවා ..

ආආඅහ්හ්හ්ජ්.......හම්බුනෝඕඕ.....ටේෂූ අස්සක තිබිලා තඩි පෙට්ටියක් හොයා ගත්තා ...

පෙට්ටිය ඇරලා බලද්දී අස්සේ තිබ්බේ ..මල් පෝච්චී ටිකක්....

"අම්මපා මේ ගෑනී මේ පස්ට් ටේඩ් පෙට්ටිය අස්සේ මේකිගේ පෝච්චී ඔබලා තියෙන්නේ" ටේෂූ කෑගැහැව්වා.....

"සාරූඌඌ මෙහෙ වරේම්..."

ඒත් එක්කම පවන් ගැහිල්ල සුක්කට දීලා සාරා කාමරේට දුවම් ආවා

"මොකෝ ඕඊ කෑගහන්නේ...."සාරා ලැසී ගමනේ කාමරේට ආවා

"මොකද යකෝව් ටොපේ බූදලේ පස්ට් ටේඩ්  බොස් එක අස්සේ තැන්පත් කොරේ කොහෙද මේක අස්සේ බෙහෙත් "ටෙයෝ කෑගැව්වා...

"යා....ඕක තියාපිය ඕක ගොඩක් වටින පෝච්චි ටිකක් ඕඊ අපේ අආච්චී ඕක මට පරිස්සම් කොරලා දුන්නේ දැවැද්දට අරම් යන්න .."සාරා පෙට්ටිය බදම් කෑ ගහනවා ..

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now