chapter 16 💜️🖤💜️

660 134 168
                                    

රුමි ...ලෙක්චර් හෝල් එකෙන් එලියට ගිය කෙල්ල හෙව්වේ ටෙයෝව

කෙල්ල දැක්කේ යුනි එක ඉස්සර කානු බෝක්කුවක් ලග ඉදගෙන කානුවට පැනලා සූ සයිඩ් කරගන්න වගේ ඉන්න කෙල්ලව

"යා......සාම්ත....කොහෙද බෝ ගියේ ..."

කෙල්ල ගාවට ගිය රුමියා..කානූ පල්ලෙන් ඉද ගත්තේ කෙල්ලගෙ කරටත් අතකුත් දාගෙන..

"මොකද අප්පා මේ...."

රුමියා එහෙම කිව්වේ කෙල්ලගේ මූන දැකලා...

කෙල්ලගේ මූණ නිකන් අර පලවෙනි දවසේ එකවසරට දාලා ගියාම අම්මා ඕන කියලා අඩන ලමයෙක් වගේ....

කදුලු වැටිලා මූනෙම වෙලිලා ගිහින් ඒ මදිවට හොටුත් පෙරෙනවා..

( හැබැයි ඕතර් ගෑනි නම් එකවසරේ ඇඩුවේ නෑ...ඕතර් ගෑනී අම්මන්ඩි වගේ ඇටකිත්තා වගේ ඉදගෙන අඩන එවුම් වඩාගෙන නලවන්න ගිහින් වැටිලා අඩපු කෙනෙක් 😂)

ආ....හා...ඇති ඇති ඔය ඇඩුවා..පිහිදාගෙනින් කටටත් වැක්කෙරෙනවා සික්...

වරෙම් සින්දුවක් කියන්න බොගේ හිත සන්සුම් වෙන්න ...

එහෙම කියලා කනු බොක්කුවේ ඉදගෙන කකුල් වන වන කෙල්ලෝ දෙන්නා සින්දුවක් කියන්න ගත්තේ ...ටයිටැනික් නැවේ බැල්කනි වැටේ ඉදගෙන ඉන්නවා වගේ ෆීල් එකක් හිතට අරගෙන ...

දිල්කා......දරියාආආආඅ...බේහී...ගයා...
ඉෂ්කියාඅ...ඉබාදත...බන් හී....ගයාඅ....
කුදු කෝඔ මුජේඒඑ...තූ සෝප දේඑ..

මේරී සරූඌඌ රත තූඋඌඋ බන් ගයාආආආආ

බාත දිල්කීඊඊඉ......නසරෝරෙකීඊඊඉ

සප් කේ රහාආආඅබ.....ටේරී කසම්.........

ටේරී බින් නාආඅබ...ලේගාආ..ඉකි..බි.දම්....

තූජේ...කිතනාඅ...චානේ...ලගේ.....හුම්...

තේරේ ..සාආඅතෝඔ..ජායේ ගේ කසම්...

තුජේ....කිතනා...ජානේ ලගේ හුම්..

( රුමියා පැනි හ්ම්දේ  ගිය දාසෙට ජනෙල් කවුලුව ලග ඉදගෙන කියන්නේ ඉන්නේ මම් ඕක)

කෙල්ල දෙන්නා....එහෙන්...මෙහෙන්
ෆීලිම්...එක දැනෙන්න දෙන්න වෙලිලා ඉදියේ ඒත් කකුල් වනපු වැනිල්ලට කෙල්ලලො දෙන්නාගේ...කකුල් දෙක පැටලිලා...කනු බොක්කේ...පා වෙලා ...ගියා....

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Donde viven las historias. Descúbrelo ahora