chapter 7 🖤💜️🖤

1.1K 176 196
                                    

shana's pov..💜️🖤💜️

අපි කට්ටියම බෑග් ටිකත්  එල්ලම් බැක් ගේට් එකෙම් යන්න ගියේ මොකද ඉස්සරහිම් ගියොත් කොහොමත් අපිව අහුවෙන නිසා...

මම පිටි පස්ස බල බල යද්දී එකපාරටම නිකම් ගල් තාප්පෙකට වැදුනා වගේ මාව පිටි පස්සට විසික් වුනා.

ඉස්සරහ හැරිලා බැලුවේ කවුද මේ කියලා ..."තමුන් " මේ අර ස්නායූ රෝගියානේ....මූ මොනවාද මෙතන කරන්නේ ආ...මෙයාලටත් හොදවින් හම්බවුණානේ...

එතකොටම වගේ මිසයී.....ටෙයොයී කට්ටියම කෑ ගහම් අවේ ප්‍රින්සිපලයා එනවා කියාගෙන ..ඒත් එක්කම අපි කට්ටියම දිව්වා...

කට්ටියම කොහොම හරි දුවලා ගියා බැක් ගේට් එක පැත්තට ඒත් මෙතනින් එහාට යන්නේ කොහොමද ..

"මෙහෙම පාරේ යන්නේ කොහොමද ..අපිනිකම් පොලිතින් බෑග් වගේ විනිවිද පේනවා .."

එතකොටයී මතක් උනේ අර කොල්ලා ඉස්සරහත් මෙහෙම නේද හිටියේ කියලා ..

ආයිෂ් අපිටමනේ මෙහෙම වෙන්නේ ...
කල්පනා සාගරේ කිමිදිලා පීනන එක නැවතුනේ....කජ්ජගේ සද්දෙන්...

"ගුම් ජැන්දී....අක්කා.....😳😳කජ්ජා කටත් ඇරම් කෑ ගැහුවා."

"කෝ කෝ....මටත් පෙන්නන්න..."ටෙයෝටත් ඉටිම් ඕන්නැති මගුලක් නෑ.....ඒකී ඉතිම්..o.p.d.p නේ 😂

"මේ ඔය උන්නි නේද අර ගුජුම්පියෝ අයියාගේ මූනත් තහඩුවට කික් කොලේ... "පූසී කට ඇරියා...

මාත් ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවේ ඇත්තටම ඕ.....ගුම් ජැන්දී උන්නී තමයි ..

"මේ එයා දැන් ගුජුම්පියෝ අයියාගේ ගර්ල් පෙන් ද..."ඕම් ඉටිම් ඇහුවා ටේසුවා ගොම් කතාවක් .....

"යකූ මුලූ ආසියාවම දන්නවා ඒක බෝ විතරයි ද දන්නේ නැත්තේ..."

"ඒ කොහොමද ආසියාවම දන්නේ" (සුකී)

"ඇයී බොල බෝ බැලුවේ නැද්ද ..අර බෝයිස් ඕවර් ප්ලවර්ස් කියලා ඩ්‍රාම එකක් ගියේ...ඒ මේ දෙන්නගේ ලව් ඉස්ටෝරිය "(සාරා)

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now