chapter 8 🖤💜️🖤

1K 163 130
                                    

කට්ටියම කෑ ගගා මොනිටර් වෙන්න ඕන අයගේ නම් කියන අතරේ එකපාරටම විදුලී වේගයෙන් දොරත් කඩම් ඇතුලට ආවේ....වෙන කවුරුත් නෙවෙයි ප්‍රින්සිපල් සර්...ඒත් එයාට මේ මොනවාද වෙලා තියෙන්නේ ..

ළමයි ඔක්කොම එකපාරටම හිනා වෙන්න ගත්තා ..

ප්‍රින්සිපල් සර් පිටී බාල්දියකුත් ඔලුවේ හලාගෙන....ඒ මදිවට ප්‍රින්සිපල් සර්ගේ කලිසම් ගලෝගෙන ලමයෙක් බිම පත බෑවිලා....

ඉටිම් කොහොමද කියන්න කෝ අපි සන්සුන්ව ඉන්නේ ...

ඔය අතරේ අපි දැක්කේ පහකුත් දාගෙන එන කේජේයී ටෙයෝයි....

මට සුවර් මුම් දෙන්නා තමයි ඔය කලිසම් ගලෝන වැඩේ කරේ (ශනා)

ඒක තමයි මාත් කියන්න ගියේ(සාරා)

ඒත් එක්කම එකපාරටම ප්‍රින්සිපල් සර් කෑ ගහන්න ගත්තා ..

"ත...ත...තමුසෙලට ..මෙතන හිනා වෙන්න දෙයක් උනාද..."

ලැජ්ජාවටමද කොහෙද සෑර්කාරයා ගොතත් ගහනවා ..මොනා නැතත් ටීච ඉස්සරහනේ කයිසම ගැලවුනේ.....
වස ලැජ්ජාව ..

"කවුද මේ වැඩේ කෙරුවේ....කියනවා ..ඔලුවේ තියෙන පිටී ගසන ගමන් සෑර් කෑ ගහනවා .."

ඒත් එක්කම සර්ගේ කයිසමත් අල්ලම් බිම වැටිලා ඉන්න ලමයගේ කනින් අල්ලලා සර් නැගිට්ටුවා...

"තමුසේ මොනවාද මේ කලේ ආ..."

"ස...සර් ඒක අත් වැරදීමක් ...."

"අත් වැරදීමක් "එහෙම කියලා සර් ඒ ලමයට හොදවින් එකක් ගහන්න ගියේ..

ඒත් එක්කම ටෙයොයී කේජේයී ඇතුලට ඇවිත් සර්ට කතා කලා මොකද එයාලා කොච්චර නසරානී වැඩ කලත් එයාලා කැමති නෑ එයාලා නිසා අනිත් අය දඩුවම් විදිනවා බලන්න ..

"හෝ....ව්....හෝව්..සර් ....ඔහොම ඉන්න" කේජේ කෑගහම් ඇතුලට ආවා..

"ඒ පාර ඔහේලා කොහෙන්ද මෙතනට ආවේ ....."

අපි කොහෙම් ආවත් මෙතනට තමයි සර් එන්න ඕන මොකද මේ....අපේ ක්ලාස් එකනේ ....මම් හිතන්නේ සර්ට පාර වැරදිලාද මෙහාට ආවේ...(ටේයෝ)

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now