chapter 5 🖤💜️🖤

1.2K 190 243
                                    

"දැන් කිසිම ප්‍රශ්නයක් නෑනේ කට්ටියම ක්ලාස් එකට ගිහින් ස්ටඩීස් පටම් ගන්න"

"ආ පොඩ්ඩක් ඉන්න ලමයී ඔයාලට යන්න කලින් කරන්න තව වැඩක් තියෙනවා ..."

ප්‍රින්සිපල් සර් එහෙම කිව්වාම ක්ලාස් එකට යන්න හැරුන ලමයී ටික ඇස් ගෙඩිත් ලොකූ කොරම් බැලුවේ තව මොකක් ද දාන්න යන බාල්දිය කියලා

ඊට පස්සේ ලමයී ඔක්කොම ටික එකසැරේ මොකක් ද සර් කියලා ..

"ඔයලා දන්නවා ඇති දැන් මේක ජූනියර් ස්කූල් එක වගේ නෙවෙයි .මේ හයි ස්කූල් එක...ඒක නිසා මේ ස්කූල් එකේ ඉන්න හැමෝගෙම විනය මට හුගක් වැදගත් .."

"වැඩිය වැල්වට අරම් කියන්න ඕන නෑ..ඔයාලා දැන් දේවල් තේරෙන ලමයී...ගුඩ් මැනස් දන්නවා නේ..."

"ඔයාලා සමාව ඉල්ලන්න ඕන ..ඔයාලා අතින් උන වැරදි වලට .."

"නැත්තං ඔයාලට මාසයක් යනකල් ටොයිලට්ස් හෝදන්න වෙයී"

💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️

Girls...💜️🖤💜️

අපි යන්න හැරුනා විතරයි ..මේ ප්‍රින්සිපල්කාරයා ආයී...අපිව නවත්තලා.

මොනවාද දො කියවන්න ගත්තා ..

"ඔයාලා සමාව ඉල්ලන්න ඕන ඔයාලා අතින් උන වැරදි වලට ..

නැත්තං ඔයාලට මාසයක් යනකල් ටොයිලට්ස් හෝදන්න වෙයී"

"ඈ මෙයා මොනවාද ..මේ කියන්නේ සාරෝ...."එහෙම කනට කරලා හෙමීට ඇහැව්වේ..සුකීයා..

"අනේ මන්ද බොල මොනවා කියනවා ද කියලා ..ටෝයිලැට් හෝදන්න..සිකේයියා.."

ආ...අපි මොකටද සමාව ඉල්ලන්නේ අපී මුකුත් කරා ඈ...(රුමී)

"ඔයාලා මුකුත් කරේ නැත්තං එහෙනම් දෙගොල්ලන්ටම තුවාල වෙන්නේ නැතුව ඉන්න තිබුනානේ..."

"මම තව එකසැරයයී කියන්නේ ..කෝ ඉක්මනට .."

"ශනා...ජින්...කෝ ..සමාව ඉල්ලන්න.."

හරි හරි සර්....මට සමාවෙන්න ස්නායූ රෝගියෙක් කිව්වට...(ශනා)

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now