chapter 6 🖤💜️🖤

1.2K 182 282
                                    

කට්ටියම ක්ලාස් එකට ගියා ඒත් එකෙක්වත් උගන්නපූ කිසිදෙයක් ඔලුවට ගන්නවා තියා මෙතන ටීච කෙනෙක් ඇවිල්ලා උගන්නනවද කියලාවත් සිහියක් නෑ....

කෙල්ලෝ සෙට් එකයී කොල්ලෝ සෙට් එකයී දෙගොල්ලොම හිටියේ අද වෙච්ච සිද්දිය නිසා තරහෙන් පුපුර පුපුර ඔව් ඉටිම් දෙගොල්ලොම හෙන කුපාඩීයෝ..රණ්ඩුවක් උනොත් ලේසියෙම් ආතාරින සෙට් දෙකක් නෙවෙයි ...අවුරුදු ගානක් උනත් ගේම ඇදම් යන කස්ටියක්....

💜️🖤💜️🖤   Time Passed 🖤💜️🖤💜️

ට්‍රීන්.....ට්‍රීන්.....

තහඩූ බෙලෙක්කේ කෑ ගහනවා ඇහුන ගමන් කට්ටියටම මතක් වුනේ හෙන පනිස්මන්ට් එක්ක විදින්න තියෙනවා නේද කියලා ..

Girls 🖤💜️🖤

ට්‍රීන්....

"ආන්...අපේ මාරයා කෑ ගහනවා .."ඒම කියලා මේසේ ඔලුව තියම් හිටිය රුමී කෑ ගැව්වා..

අනේ මන්ද අෆ්ෆා අපිටමනේ මේම වෙන්නේ (සුකී)

මදැයී ගැම්මෙන් ආවා(ශනා)

ඇමෝම ස්වීම් පූල් වලට බැහැලා නාද්දී අපිට ස්වීමින් පූල් එකක් නාවන සයිස් එකට වැඩ සිද්ද වුනානේ දෙයියෝ..(ටයේ)

මොකක්ද ටෙයෝ ඒ කිව්වේ ස්වීමින් පූල් එකක් නාවන්න..(සාරා)

ඉටිම් යකූ නෑව්වා කිව්වත් එකයී  සුද්ද කලා කිව්වත් එකයී දෙකෙම්ම එකම තේරුමනේ (ටෙයෝ)

අනේ බොගේ ගොම් මොලේ...ඔහෙගේ ඔය මොලේ දියුණු කොරන්න...මී පාසානම් කැව්වත් මදී(ටේෂූ)

ඈ ඇත්තටම මී පාසානම් කෑවාම මොලේ වැඩෙනෝද....මම් මෙච්චර කල් හිතුවේ එව්වා කෑවාම මැරෙනවා කියලා (ටෙයෝ)

යකූ ඔය ගොම් මොලේට ඔව්ව දාන්න එපා අපි නැති වෙලාවක එහෙම මේකී මී පාසානම් කාලා මැරුනොත් එහෙම ඉවරයි (kj)

ඒක තමයි මම් කිව්වේ ඒවා කෑවාම මැරෙනවා කියලා ..ටේ.......සෝ.....ටෙයෝ කෑගහගෙන ටේෂූ පස්සේ එලෝනවා....

"මට  ටිකිරි මොලයක් තියෙන එකෙම් අනිසී ප්‍රයෝජන අරම් මාව චොර කොරනවා නේද .....හිටූ...බෝව අද ඉතුරු කරන්නේ නෑ...."

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Opowieści tętniące życiem. Odkryj je teraz