chapter 9 💜️🖤💜️

1K 176 121
                                    

මේ දවස් ටිකේම නසරානී කෙල්ලෝ ටික කුපාඩී වැඩ නොඅඩුව කොලා....ඒත් එහෙකටවත් අර කුම්භකර්ණයෝ ටික...අහුවෙන්නේ නැති එක නිසා මුම්ට සාන්කාව වගේ...

පාසලේ ගෑනූ පාර්සවේ....සහයෝගය කුම්භාණ්ඩයන්ට තියෙන නිසා මුම් කොහොම හරි බේරෙනවා...

අදත් කට්ටියම හෙන කුපාඩී වැඩකට ලෑස්තියි වෙනවා....

තමන්ගේ ක්ලාස් එකේ ගෑනූ ටික ඔක්කොම පන්තියේ අයිනකට කොරලා ගැට ගැහලා.....

"අපිව ලිහනවා..මම් මේ ක්ලාස් එකේ deputy monitor මාව ලිහනවා...තමුසෙලා අට දෙනාට මම් හොද වැඩක් කරනවා ....."

"යා..පාප්ප කබරී ඔය වක්කඩේ වගේ කට වහගන්නවා....තමුසෙලව මරන්නේ නෑනේ....මිසා ඇද කොර කොර කිව්වා ..."

ඒත් එක්කම කියවන එක නතර වෙන්නෙම නැති නිසා පොතක ලොකූ පිටුවක් කඩලා ගුලී කොරලා ටෙයෝ ඒකීගේ කටේ එබුවා.....

දැම් වැඩේ හරි කියලා මිසයී ටෙයොයී හයී ෆයීව් එකක් දාලා කරට අත දාගෙන ඉද්දී ....

අනිත් කස්ටිය තඩී වතුර බාල්දියකුයී...ටොයිලට් බෂ් ටිහකුයී...මොප් දෙහකුයී අරම් ඇවිල්ලා ...බලම් හිටියේ මිසයී ටෙයොයී දිහා....

යා තොපිලා දෙන්නා මේ මොකැයී කොරෝ (ශනා)

මේ....මෙ...මේකයී....මෙයාලා ගිහින් ප්ලෑන අරුම්ට කියන්න ගියේ(මිෂ්)

ඕ...ඉටිම්..අපි ගැට ගැහෑව්වා මෙයාලා (ටෙයෝ)

"යා මරේ මරූ....".කජ්ජා ඒම කෑ ගැහැව්වා විතරයි ....ශනා...මූණත් රත් වෙච්චි සෝස් පෑන් එකක් කරගෙන කජ්ජා දිහා බැලුවා ...

රුමියත් කජ්ජාට සහයෝගේ දෙම්න කට  අරින්න ගියේ ඒත් ශනාගේ මූණ දැක්කා විතරයි වචන ටික ගිලිලා ගියා ..

ඒත් එක්කම සුකියා හති දාගෙන දුවම් ක්ලාස් එකට ආවා..

"මේ..අන්න....අරුම් ටික එනවා .."

"යා දැන් හරි හරි ඉක්මනට දොර ගාවට යම්න..ලමයී...බ්‍රෂ් ටික...මොප් එක...වතුර බාල්දි දෙක සූදානම් නේද ....."(ටේෂූ)

"යා.....අපි ලෑස්තියි ..."

එක වතුර බාල්දියක් ටෙයෝ ගත්තා ...අනික ටේෂුවා ගත්තා ...අනිත් අය මොප් ටොයිලට් බ්‍රස් ටික අරම් යුද්දේ ප්‍රකාස කරම්න සූදානමින් හිටියේ

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now